95 පැට්‍රෝල් තියෙන ෂෙඩ් එකක් කියපන්කො

MachoMan

Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    naa ban 95 manual eke tyena nisa gahanne.

    H76dRO.jpg
    එහෙනම් දෙයියෝ සොරි තමා,
     
    • Like
    Reactions: Solo Rider

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    වත්තල, කිරිබත්ගොඩ, කඩවත, ගණේමුල්ල පෑලියගොඩ කොහෙවත් නෑ. පෙරේදා හවස ඉඳන් හොයන්නේ.
    පැට්‍රොල් හොයල තිබ්බ පැට්‍රෝල් ටික ඉවරයි කියපන්කො.
    92 නම් තියෙනවා. ඒත් ගහල කෙලෝ ගන්න බෑනේ.
    ප්‍රාඩෝ එකක් නෙවේ. බයික් කට්ටක්. යමහා n-max.

    හෙට වෙද්දී නොලැබුනොත් කෙලවෙනෝ. ෂෙඩ් වලින් එන දවසක් දන්නේ නෑ කිව්වා.
    මොන කරුමයක්ද බං මේ ගෙවන්නේ.
    උඹල දන්නවා නම් 95 ගන්න තැනක් කියපන්කො. ගැලුමකට හරි පුරවන් එනවා දැන් නම්.

    ****
    (මේ වගේ වෙලාවක 92 ගැහුවට ලොකු අවුලක් වෙන එකක් නෑ නේද? පණ වගේ තියෙන්නේ මෙච්චරයි බන්.)
    commando camp eka issaraha ekin man eeye gahuwa. 92 na 95 thiyanawa.
     
    • Like
    Reactions: dot.Net

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    @miyuru4u @erozan

    මේ දෙන්නව පොඩ්ඩක් contact කරලා බලපන් දෙන්නගෙම ගෙවල් පැත්තේ ෂෙඩ් වල බඩු තියෙනවා. එක්කෙනෙක් නං මාලබේ ( ලු ) ඉන්නේ අනිකා නං මොන තුත්තූකුඩියේ ඉන්නවද දන්නේ නෑ
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    2022 brand new වාහනෙටත් 87 unleaded ගහන මම :lol:

    මෙ දවස්වල ලංකාවට ගෙන්නෙ බාලම එවා 95 එකෙ තියෙන්නෙ 92 එකෙ තියෙන්නෙ එකම තෙල එක 91 වෙන්න පුලුවන් ඉට අඩු වෙන්නත් පුලුවන්
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ල්
    වත්තල, කිරිබත්ගොඩ, කඩවත, ගණේමුල්ල පෑලියගොඩ කොහෙවත් නෑ. පෙරේදා හවස ඉඳන් හොයන්නේ.
    පැට්‍රොල් හොයල තිබ්බ පැට්‍රෝල් ටික ඉවරයි කියපන්කො.
    92 නම් තියෙනවා. ඒත් ගහල කෙලෝ ගන්න බෑනේ.
    ප්‍රාඩෝ එකක් නෙවේ. බයික් කට්ටක්. යමහා n-max.

    හෙට වෙද්දී නොලැබුනොත් කෙලවෙනෝ. ෂෙඩ් වලින් එන දවසක් දන්නේ නෑ කිව්වා.
    මොන කරුමයක්ද බං මේ ගෙවන්නේ.
    උඹල දන්නවා නම් 95 ගන්න තැනක් කියපන්කො. ගැලුමකට හරි පුරවන් එනවා දැන් නම්.

    ****
    (මේ වගේ වෙලාවක 92 ගැහුවට ලොකු අවුලක් වෙන එකක් නෑ නේද? පණ වගේ තියෙන්නේ මෙච්චරයි බන්.)
    ඉස්සෙල්ලා මං කියන එක අහන්න, අවුරුදු කියක් ඔයාලාට පෙට්ටල් දුන්නාද ? 2k
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඕකට 95 රෙකමන්ඩ් කියලා දැක්කට පස්සෙ මම සර්ච් කරලා බැලුවා
    බයික් දෙකක් එනවා

    NMAX GPD125​

    NMAX 155​

    කියලා, මේ දෙකෙන් පලවෙනි එකට 95 ගහන්න කියලා තියෙන්නෙ, අනෙක් එකට 90 ගහන්න කියලා තියෙන්නෙ, හරියටම මොකද්ද මොඩල් එක

    https://www.manualslib.com/manual/1...-A.html?page=29&term=Octane&selected=1#manual
    https://www.manualslib.com/manual/1...5.html?page=101&term=octane&selected=1#manual
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගූ පොන්නයන්ගෙ ටොන් පච තෙර්ඩ් 95 ම ගහනව අපේ එකාල බයික් බලට ලොල් තමයි වේස මායම් ගුපි පොන්නයන්ගෙ 🤣🤣🤣🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගූ පොන්නයන්ගෙ ටොන් පච තෙර්ඩ් 95 ම ගහනව අපේ එකාල බයික් බලට ලොල් තමයි වේස මායම් ගුපි පොන්නයන්ගෙ 🤣🤣🤣🤣🤣
    කීල්ස් එකේ අඩුවට නැද්ද පොන්ස් :lol: වෙලාවකට හිතෙනව උඹව අරන් හදාගන්න ගෙනාවෙත් කීල්ස් එකෙන්ද කියල:rofl:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,949
    113
    Nawala
    වත්තල, කිරිබත්ගොඩ, කඩවත, ගණේමුල්ල පෑලියගොඩ කොහෙවත් නෑ. පෙරේදා හවස ඉඳන් හොයන්නේ.
    පැට්‍රොල් හොයල තිබ්බ පැට්‍රෝල් ටික ඉවරයි කියපන්කො.
    92 නම් තියෙනවා. ඒත් ගහල කෙලෝ ගන්න බෑනේ.
    ප්‍රාඩෝ එකක් නෙවේ. බයික් කට්ටක්. යමහා n-max.

    හෙට වෙද්දී නොලැබුනොත් කෙලවෙනෝ. ෂෙඩ් වලින් එන දවසක් දන්නේ නෑ කිව්වා.
    මොන කරුමයක්ද බං මේ ගෙවන්නේ.
    උඹල දන්නවා නම් 95 ගන්න තැනක් කියපන්කො. ගැලුමකට හරි පුරවන් එනවා දැන් නම්.

    ****
    (මේ වගේ වෙලාවක 92 ගැහුවට ලොකු අවුලක් වෙන එකක් නෑ නේද? පණ වගේ තියෙන්නේ මෙච්චරයි බන්.)
    තියන ලබ්බක් ගහගනින් , කොහොමත් ලබන සතියේ ඉදලා ගහන්න වෙන්නේ ලාම්පුතෙල්
     
    • Haha
    Reactions: Solo Rider