ow bn mehe 92 na 91 thiyenne ita passe 95 and 98
එහෙනම් දෙයියෝ සොරි තමා,naa ban 95 manual eke tyena nisa gahanne.
![]()
commando camp eka issaraha ekin man eeye gahuwa. 92 na 95 thiyanawa.වත්තල, කිරිබත්ගොඩ, කඩවත, ගණේමුල්ල පෑලියගොඩ කොහෙවත් නෑ. පෙරේදා හවස ඉඳන් හොයන්නේ.
පැට්රොල් හොයල තිබ්බ පැට්රෝල් ටික ඉවරයි කියපන්කො.
92 නම් තියෙනවා. ඒත් ගහල කෙලෝ ගන්න බෑනේ.
ප්රාඩෝ එකක් නෙවේ. බයික් කට්ටක්. යමහා n-max.
හෙට වෙද්දී නොලැබුනොත් කෙලවෙනෝ. ෂෙඩ් වලින් එන දවසක් දන්නේ නෑ කිව්වා.
මොන කරුමයක්ද බං මේ ගෙවන්නේ.
උඹල දන්නවා නම් 95 ගන්න තැනක් කියපන්කො. ගැලුමකට හරි පුරවන් එනවා දැන් නම්.
****
(මේ වගේ වෙලාවක 92 ගැහුවට ලොකු අවුලක් වෙන එකක් නෑ නේද? පණ වගේ තියෙන්නේ මෙච්චරයි බන්.)

2022 brand new වාහනෙටත් 87 unleaded ගහන මම![]()
ඉස්සෙල්ලා මං කියන එක අහන්න, අවුරුදු කියක් ඔයාලාට පෙට්ටල් දුන්නාද ? 2kවත්තල, කිරිබත්ගොඩ, කඩවත, ගණේමුල්ල පෑලියගොඩ කොහෙවත් නෑ. පෙරේදා හවස ඉඳන් හොයන්නේ.
පැට්රොල් හොයල තිබ්බ පැට්රෝල් ටික ඉවරයි කියපන්කො.
92 නම් තියෙනවා. ඒත් ගහල කෙලෝ ගන්න බෑනේ.
ප්රාඩෝ එකක් නෙවේ. බයික් කට්ටක්. යමහා n-max.
හෙට වෙද්දී නොලැබුනොත් කෙලවෙනෝ. ෂෙඩ් වලින් එන දවසක් දන්නේ නෑ කිව්වා.
මොන කරුමයක්ද බං මේ ගෙවන්නේ.
උඹල දන්නවා නම් 95 ගන්න තැනක් කියපන්කො. ගැලුමකට හරි පුරවන් එනවා දැන් නම්.
****
(මේ වගේ වෙලාවක 92 ගැහුවට ලොකු අවුලක් වෙන එකක් නෑ නේද? පණ වගේ තියෙන්නේ මෙච්චරයි බන්.)

කීල්ස් එකේ අඩුවට නැද්ද පොන්ස්ගූ පොන්නයන්ගෙ ටොන් පච තෙර්ඩ් 95 ම ගහනව අපේ එකාල බයික් බලට ලොල් තමයි වේස මායම් ගුපි පොන්නයන්ගෙ![]()
වෙලාවකට හිතෙනව උඹව අරන් හදාගන්න ගෙනාවෙත් කීල්ස් එකෙන්ද කියල
තියන ලබ්බක් ගහගනින් , කොහොමත් ලබන සතියේ ඉදලා ගහන්න වෙන්නේ ලාම්පුතෙල්වත්තල, කිරිබත්ගොඩ, කඩවත, ගණේමුල්ල පෑලියගොඩ කොහෙවත් නෑ. පෙරේදා හවස ඉඳන් හොයන්නේ.