සිරා.ඉන්ඩියන් බයික්ස් වලට මොන 95ද..n max kiyanne indian bike kattak ban. aparade owata 95 gahanne... owata 92th honda wadi..
umba pissek..
සිරා.ඉන්ඩියන් බයික්ස් වලට මොන 95ද..n max kiyanne indian bike kattak ban. aparade owata 95 gahanne... owata 92th honda wadi..
umba pissek..
සිරා.ඉන්ඩියන් බයික්ස් වලට මොන 95ද..
Indian newei ban Indonesia. 95 gahanna kiyala tyenne.
![]()
sirawata. mamat 95, 92 dekama try karala tiyenwa. wenasak danune naa. passe engine tuneup ekak karaganna kiyala garage ekata call kalama ennepa qwa petrol sawuttui kiyala. petrol honda kaaledi 92 gahala tiyeddi bike eka nam eka paarin start una, den choke karala gahannona. nattan start wenne naa eka paara.අඩේ බොරු වැඩ කරන්න එපා බන්
උඹ යකෙක්
ඇයි බන් ඉන්දියන් ලඩියකට ඔච්චර අතින් ගාණක් කයිට් කර ගන්නේ
උඹ 92 ගහපන්
92 - 95 කියලා ලොකු වෙනසක් නෑ
ඔක්කෝම බාල පෙට්රල් මචං
මිරිස්වත්තේ Laughs එකේ තිබ්බ. මං ඊයේ full tank කරගෙන ආවෙවත්තල, කිරිබත්ගොඩ, කඩවත, ගණේමුල්ල පෑලියගොඩ කොහෙවත් නෑ. පෙරේදා හවස ඉඳන් හොයන්නේ.
පැට්රොල් හොයල තිබ්බ පැට්රෝල් ටික ඉවරයි කියපන්කො.
92 නම් තියෙනවා. ඒත් ගහල කෙලෝ ගන්න බෑනේ.
ප්රාඩෝ එකක් නෙවේ. බයික් කට්ටක්. යමහා n-max.
හෙට වෙද්දී නොලැබුනොත් කෙලවෙනෝ. ෂෙඩ් වලින් එන දවසක් දන්නේ නෑ කිව්වා.
මොන කරුමයක්ද බං මේ ගෙවන්නේ.
උඹල දන්නවා නම් 95 ගන්න තැනක් කියපන්කො. ගැලුමකට හරි පුරවන් එනවා දැන් නම්.
****
(මේ වගේ වෙලාවක 92 ගැහුවට ලොකු අවුලක් වෙන එකක් නෑ නේද? පණ වගේ තියෙන්නේ මෙච්චරයි බන්.)