95 පැට්‍රෝල් තියෙන ෂෙඩ් එකක් කියපන්කො

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Fk6 එකක් පාරේ හිටලා තිබ්බා 95 හොයන්න ගිහින්

    සිරා.ඉන්ඩියන් බයික්ස් වලට මොන 95ද..



    එරෝසන්ගේ පුටාර් එකට විතරයි ද 95 හොද? 😂
    ------ Post added on Feb 22, 2022 at 9:17 AM
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    Indian newei ban Indonesia. 95 gahanna kiyala tyenne.

    2021-Yamaha-NMax-155-Power-Grey-Malaysia-4-630x474.jpg


    ඉන්දුනීසියන් නම් බඩු හොඳයි තමා..95 ගහපන්.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,888
    3,394
    113
    අඩේ බොරු වැඩ කරන්න එපා බන්
    උඹ යකෙක්
    ඇයි බන් ඉන්දියන් ලඩියකට ඔච්චර අතින් ගාණක් කයිට් කර ගන්නේ

    උඹ 92 ගහපන්
    92 - 95 කියලා ලොකු වෙනසක් නෑ
    ඔක්කෝම බාල පෙට්‍රල් මචං
    sirawata. mamat 95, 92 dekama try karala tiyenwa. wenasak danune naa. passe engine tuneup ekak karaganna kiyala garage ekata call kalama ennepa qwa petrol sawuttui kiyala. petrol honda kaaledi 92 gahala tiyeddi bike eka nam eka paarin start una, den choke karala gahannona. nattan start wenne naa eka paara.
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මමත් ඊයේ බලලා බලලා එපා වෙලා super diesel නැති නිසා normal diesel full tank ගහන් ආවා කෙල වෙලා ගියත් කමක් නෑ කියලා.
     

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    වත්තල, කිරිබත්ගොඩ, කඩවත, ගණේමුල්ල පෑලියගොඩ කොහෙවත් නෑ. පෙරේදා හවස ඉඳන් හොයන්නේ.
    පැට්‍රොල් හොයල තිබ්බ පැට්‍රෝල් ටික ඉවරයි කියපන්කො.
    92 නම් තියෙනවා. ඒත් ගහල කෙලෝ ගන්න බෑනේ.
    ප්‍රාඩෝ එකක් නෙවේ. බයික් කට්ටක්. යමහා n-max.

    හෙට වෙද්දී නොලැබුනොත් කෙලවෙනෝ. ෂෙඩ් වලින් එන දවසක් දන්නේ නෑ කිව්වා.
    මොන කරුමයක්ද බං මේ ගෙවන්නේ.
    උඹල දන්නවා නම් 95 ගන්න තැනක් කියපන්කො. ගැලුමකට හරි පුරවන් එනවා දැන් නම්.

    ****
    (මේ වගේ වෙලාවක 92 ගැහුවට ලොකු අවුලක් වෙන එකක් නෑ නේද? පණ වගේ තියෙන්නේ මෙච්චරයි බන්.)
    මිරිස්වත්තේ Laughs එකේ තිබ්බ. මං ඊයේ full tank කරගෙන ආවෙ