95 passe ipaduna set eka

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,035
    113
    2000 පස්සේ සෙට් එක ගන්නම දෙයක් නෑ බන්..8/9 වසර වෙද්දි දැන් ජොයන්ට් එකත් දානව

    ඒ කාලෙ 80 සෙට් එක කියන්නැති 90 පස්සෙ සෙට් එක ගන්නම දෙයක් නෑ 8/9 වසරට යද්දි අතට ගන්නව කියල
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    2000 පස්සේ සෙට් එක ගන්නම දෙයක් නෑ බන්..8/9 වසර වෙද්දි දැන් ජොයන්ට් එකත් දානව

    Un mokak gehuwath kamak ne.eth wayasaka unta machan,oya kiyana eka chora ne bn.
    2000 පස්සේ සෙට් එක ගන්නම දෙයක් නෑ බන්..8/9 වසර වෙද්දි දැන් ජොයන්ට් එකත් දානව

    Un nan mokak gehuwath kamak ne.eth okoma tamange level ekata ganna eka thama upset.naki unta machan oya kiyagena.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    Office එකේ එවුන් ටිකනම් බැනලා හදාන තියෙන්නේ 🤣🤣🤣🤣. ඒත් වැඩක් නෑ ඕකුන්ට ටිකකාලෙකින් ආයේ අමතක වෙනවා.

    නාකි ලොක්කො කැමතියි පොඩි කෙල්ලො ඇවිත් හුරතල් වෙනකොට
    CCTV admin access තියෙනවා කියන්නේ පට්ට ආතල් බන් office 1ke
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    පොඩි එවුන් අන්කල් කියන් නැතිව ඕනි දෙයක්
    රැවුල හින්දා අන්කල් කියලා කියනවා කියහන්කො
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,761
    24,871
    113
    Fantasy
    මචන් කියන එක නම් ගැලපෙන්නේ නෑ."ඔයා" කියන එකත් අවුල්ද??