ඔන්න උදේම නැගිටලා බලනකොට මරු ඊමේල් එකක් ඇවිත් තිබ්බා මගෙ වෙබ්සයිට් එකක් හරහා.
මම නිකමට වගෙ ලින්ක් එකට ගිහින් බැලුවා මාසෙට $950 කියන්නෙ ලේසි යැ.
මෙන්න බොලේ වෙබ්සයිට් එකේ තියෙන්නෙ ජාවා ඇප්ලට් එකක්. මම ඉතින් අනිත් පේජස් වලට යන්න ට්‍රයි කරා මේක ගැන සැක නිසා. අනිත් පේජස් ලින්ක් කරලා නෑ. මුන්ට ඕනෙ මේ ඇප්ලට් එක රන් කරවගන්න.
මම තව ටිකක් මේ ගැන හොයලා බැලුවා. මේක බොරුවක් හරි මේවට රැවටිලා රිස්ක් ගන්න එපා. කාලෙ නාස්ති කරගන්න එපා.
HTML:
From: Josephine Bergson <[email protected]>
Subject: FYI
Message Body:
Hello!
My name is Josephine Bergson representing the advertising department of the LLT Consulting company. We are interested to place ads (banners), of your choice, on your websites.
Design and sizes can be seen on our website at www.lltconsulting.net/id_lrjvwdel/
Depending on the banner size you choose we can pay up to $950.00/month.
If you are interested to become an advertising partner please let me hear from you.
Kind Regards,
Josephine Bergson
[email protected]