99% ගල්...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    524507_10201415071652880_2090726773_n.jpg

    යාල වනෝද්‍යානයෙහි පිහිටි සිතුල්පහුව පුද බිමට පසුගිය අගෝස්තු මාසයේ පළමුවැනිදා සිට සැප්තැම්බර් හය වැනිදා දක්වා වාහන වලින් ගෙන ආ බව කියන මත් පැන් බෝතල් ප්‍රමාණය දහස් ගණනකි.

    සිතුල්පහුව විහාර දොරටුව ළගදී වාහන පරීක්ෂ කැර එම මත්පැන් බිමට හලනා බව කියති.

    හිස් කළ එම මත්පැන් බෝතල් සිතුල්පහුව අසල පාරේ පහුරක් සේ ගොඩ ගසා ඇත.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    appaa kattiya shot ekak daagenama budun wadinna gihin thiyenne.....maara yakku tama hmm