99X Layoff??

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    අලුත් ටැක්ස් එක නිසා ලංකාවේ අයිටී ඉන්ඩස්ට්‍රී එක ඉවරයි
    https://www.parliament.lk/uploads/bills/gbills/gazette/english/6218.pdf

    පෝට් සිටි එකේ රෙජිස්ටර් කරපු කම්පැනියක් නිසා 99x එකේ ඩොලර් හම්බකරන උන් ටැක්ස් ගෙවන්න ඕන නෑ.

    කබ්බ්‍රාල්ගෙ පුතා වෙනුවෙන් හදපු නීති 😄

    උබලත් කඩ කාමරයක් අරගනින් ටැක්ස් වලින් බේරෙන්න
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    https://www.parliament.lk/uploads/bills/gbills/gazette/english/6218.pdf

    පෝට් සිටි එකේ රෙජිස්ටර් කරපු කම්පැනියක් නිසා 99x එකේ ඩොලර් හම්බකරන උන් ටැක්ස් ගෙවන්න ඕන නෑ.

    කබ්බ්‍රාල්ගෙ පුතා වෙනුවෙන් හදපු නීති 😄

    උබලත් කඩ කාමරයක් අරගනින් ටැක්ස් වලින් බේරෙන්න
    තව කොච්චර IT කම්පැනි ලංකාවේ තියෙනවද. IT startup ඉවරයි
    අලුතෙන් IT කරන්න හිතන් ඉන්න එවුන්ට නම් කියන්න තියෙන්නේ පුළුවන් තරම් වෙන ෆීල්ඩ් වලට යන්න කියලා.
     
    • Like
    Reactions: bladeable

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,575
    5,852
    113
    @ගෙදර
    AI නිසා අලුත් ජොබ් ඇති වෙනවා
    අප්ඩේට් වෙන්නේ නැති එවුන් නම් විසි වෙලා යයි
    ඔය ලංකාවේ layoff වෙන එකෙක් වත් AI නිසා layoff වෙන එවුන් නෙවෙයි
    ලංකාවේ අයිටී වලට අඹ සරණයි
    සේරම ප්‍රොජෙක්ට් ඉන්දියාවට අරගෙන යනවා
    Meka athththak :yes:
    Dematagoda bump 👍
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    තව කොච්චර IT කම්පැනි ලංකාවේ තියෙනවද. IT startup ඉවරයි
    අලුතෙන් IT කරන්න හිතන් ඉන්න එවුන්ට නම් කියන්න තියෙන්නේ පුළුවන් තරම් වෙන ෆීල්ඩ් වලට යන්න කියලා.
    මේක ඇත්ත මම දන්න IT කම්පැනි කරපු කොල්ලෝ දෙන්නෙක්ම රට පැන්න ගිය මාසේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,858
    26,880
    113

    :lol:

    ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා


    කතෘ මණ්ඩලය 2025 මාර්තු මස 13 බැලුවෝ - 5447

    (ෂේන් සෙනවිරත්න)

    මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය මගින් පුළුල් විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

    එම විදුහලේ 10 වසරේ ඉගෙනුම ලබන මෙම සිසුන් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ මුහුණ යොදා ගනිමින් එම ඡායාරූප නිර්මාණය කොට ඔවුන් අතර බෙදා ගනිමින් සිටියදී එම ගුරුවරියට සිද්ධිය අනාවරණය වීමෙන් පසු මහනුවර පොලිසියට පැමිණ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කොට තිබේ.

    එම පැමිණිල්ලට අනුව මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් අදාළ පාසලට ගොස් එම සිසුන් භාවිතා කළ බව කියන ලැප්ටොප් පරිගණකයක් ජංගම දුරකථන දෙකක් අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කොට ඇති බව ඉහළ පොලිස් නිලධාරියෙකු පැවසීය.

    මහනුවර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක පලීපාන මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.


    https://www.lankadeepa.lk/latest_news/ගලය-කතම-බදධයන-ගරවරය-නරවත-කරල/1-668307
     
    • Haha
    Reactions: ChamodhK and Mugen

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,351
    93
    අඩු කුළේ අනාත සිංහල සක්කිලින්ට මොන IT ද ගාමන්ට් ගිහිල්ලා ජංගියක් මහන්නේ නැතුව :P
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,649
    2,896
    113
    දැන් ගොඩක් කම්පනීස් වල management power එක තියෙන්නෙ ඉන්දියන්ස්ලට. ඉන්දියාවල වැඩිවෙන graduated work force එකට opportunities දෙන්න ඕන. උන්ගෙත් ජොබ්ස් හොයන පිරිසට සාපේක්ශව ජොබ්ස් අඩුයි. එතකොට පාලනාධිකාරියට pressure එක වැඩී. ඔය forcing එක එනව වක්‍රාකාරව රට ඇතුලෙ තියෙන කම්පනීස් වලට.

    ඒක නිසා 2022 post COVID එකෙන් පස්සෙ IT bubble එක කඩාවැටෙන්න පටන් ගත්ත තැන ඉදන් උන් බලන්නෙ අනිත් රටවල තියෙන projects කඩල එහෙට ගන්න එහෙ වුන්ට ජොබ්ස් හදන්න. ඕක තාම යන්නෙ ඔය පොඩ්ඩ පොඩ්ඩ. ඕක පීක් එකට එන වෙලාවක් ඉස්සහරහට ඒවි. අන්න එතකොට තමයි අනිත් රටවලට sorry වෙන්න ගන්නෙ.

    අනික දැන් අවුරුදු 10කට කලින් සාපේක්ශව බැලුවොත් රටවල් කීපයක තම්යි mainly ඔය ෆීල්ඩ් එකට work force එක වැඩිපුර හැදුනෙ. නමුත් දැන් ඒක වෙනස්. කලින් හිටියෙ නැති රටවල් ගොඩක දැන් IT work force එක හැදීල සහ හැදීගෙන එනව. හිතුවෙවත් නැති Uganda වගේ African රටවල පවා.

    අනික COVID කාලෙ තිබ්බ IT bubble එකත් එක්ක ලන්කාවෙ ළමයිනුත් රැල්ලට කොච්චර IT කරන්න ගත්තද. ඒකෙ result එකක් විදිහටනෙ දැන් ඔය private uni වල IT බැච් over crowd වෙලා තියෙන්නෙ. අවුරුද්දකට කීදාහක් එලියට එනවද. ගොඩක් පොඩි වුන්ට internship එකක් හොයාගන්න එකත් challenge එකක් වෙලා. එතකොට හිතන්නකො අපේ මෙහෙමනම් ඉන්දියා වගේ රටක ඔය තත්වෙ post COVID එකෙන් පස්සෙ කොහොම ඇතිද කියල.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,005
    22,405
    113

    මූ මේකෙ කියන වචනයක් වචනයක් ගානෙ ඇත්ත.
    සමහරු හිතන්නෙ AI වලින් ජොබ් රීප්ලේස් වෙනව කියන්නෙ මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් එක පාරම තමන්ගෙ රස්සාව කරන්න ගන්න එකට කියල.
    ඒත් වෙන්නෙ වැඩ ලේසි වෙන්න ටූල්ස් වගේ දේවල් එනවත් එක්ක ලොකු workforce එකක් අවශ්‍ය වෙන්නෙ නැතුව යනව. ඉතුරු වෙන සුළු ජොබ් ප්‍රමාණෙ තමන්ටම ලැබෙයි මම වැඩ්ඩෙක් කියල හිතන් හිත හදාගන්න පුලුවන් ඉතින් ඕනෙනන්.

    AI විතරක් නෙමෙයි එන්න එන්න දේවල් abstract කරන tools වලින් පවා මේක තමයි වෙන්නෙ. ඉස්සර ERP ගහනව කම්පැනියට එක ගානෙ. ලොකු developers ල ප්‍රමාණයක් ඕනෙ. දැන් SAP තියෙනව ඒක customize කරනව.