99x Rashini නම්කි update

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    This is a scripted video just like an advertisement. Good enough to fool foreign students.
    She lives in Amersham (linkedin) and the uni is in Marylebone. The train she shows is the Elizabeth line, which doesn't go anywhere near these two locations.
    Interior shot of the train is from a different train (probably metropolitan line). But she most likely travels on a Chiltern Railway train every day. She wouldn't dare post photos of those trains because they are old and in terrible condition (they are the only diesel trains running in London due to tracks that cannot be electrified).
    Amersham is a sleepy old town with a few buildings. Very unlikely the gym is in Amersham. Also its far away. The farthest station on the London underground network. People only move there if they don't have money to spend on accommodation.
    This is definitely a paid advertisement. Nothing more. Those who live in London can only have a good laugh at this.
    එහෙම ඇඩ් දානවද බන්? කොහොමත් iit උන්ට ඕකට යන්න පුලුවන් ielts වත් නැතුව.සල්ලි විතරයි ඕන.උබ uk ද ඉන්නේ:P.uk vibe එකට මාර ආසයි මන්.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,843
    17,007
    113
    Kottawa
    කොහොමද බන් අච්චර දිග නියපොතු තියාගෙන ටයිප් කරන්නේ? 😐😒 මට නම් පොඩ්ඩ වැවුනත් බෑ ටයිප් කරන්න
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    855
    1,727
    93
    එහෙම ඇඩ් දානවද බන්? කොහොමත් iit උන්ට ඕකට යන්න පුලුවන් ielts වත් නැතුව.සල්ලි විතරයි ඕන.උබ uk ද ඉන්නේ:P.uk vibe එකට මාර ආසයි මන්.

    ඔය ටික්ටොක් එකේ තියෙන්නේ තනිකර බොරු මවාපෑමක්.
    ඔය කෙල්ල ඉන්නේ හද්ද ඩොටේ තැනක (Amersham). එතනට යන්න එකම හේතුව ගෙවල් කුලී අඩුවීම.
    ඔය පෙන්නන ජිම් එක ඒ ටවුන් එකේ තියෙන්න බෑ.
    ජිම් එකෙන් එලියට ආවට පස්සෙ පෙන්නන escalator එක තියෙන්නෙ Paddington ස්ටේෂන් එකේ.
    ඊට පස්සෙ පෙන්නන ට්‍රේන් එක Elizabeth Line ට්‍රේන් එකක්. ට්‍රේන් එක ඇතුලේ ඉඳන් වැඩකරනවා වගේ පෙන්නන්නෙ වෙන ට්‍රේන් එකක් (Metropolitan line වගේ පේන්නේ).
    ඕක තනිකර ad එකක්. UK vibe කියල උඹල රවට්ටන්නේ ඔයවගේ බොරු පෙන්නලා. ඇත්ත තත්වේ දැන් masters ඉවර කරපු උන් බහුතරයක් කඩවල් වලයි කැසිනෝ වලයි nursery වලයි මාසේ වියදම කවර් කරගන්න වත් බැරි පඩියට වැඩ කරනවා. සමහරු uber eats, deliveroo delivery කරනවා.
    මම අඩුම තරමේ ඒ වගේ 20 දෙනෙක් වත් දන්නවා. හිනාම වැඩේ ඒ අතරේ social media influencers ලත් තුන් හතර දෙනෙක් ඉන්නවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,115
    74,323

    I think this bitch has a more of a sugar baby vibe than actually working. :yes: :yes:
     
    • Like
    Reactions: Honda.putha

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,341
    113
    එහෙම ඇඩ් දානවද බන්? කොහොමත් iit උන්ට ඕකට යන්න පුලුවන් ielts වත් නැතුව.සල්ලි විතරයි ඕන.උබ uk ද ඉන්නේ:P.uk vibe එකට මාර ආසයි මන්.

    uniwestminster එකට වෙන කෙල්ලෝ හිටියේ නැද්ද? :baffled:
    මේක world ranking වල ලංකාවෙ gov uni ලෙවල් එකේම එකක් නේද?