99X Layoff??

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    මූ මේකෙ කියන වචනයක් වචනයක් ගානෙ ඇත්ත.
    සමහරු හිතන්නෙ AI වලින් ජොබ් රීප්ලේස් වෙනව කියන්නෙ මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් එක පාරම තමන්ගෙ රස්සාව කරන්න ගන්න එකට කියල.
    ඒත් වෙන්නෙ වැඩ ලේසි වෙන්න ටූල්ස් වගේ දේවල් එනවත් එක්ක ලොකු workforce එකක් අවශ්‍ය වෙන්නෙ නැතුව යනව. ඉතුරු වෙන සුළු ජොබ් ප්‍රමාණෙ තමන්ටම ලැබෙයි මම වැඩ්ඩෙක් කියල හිතන් හිත හදාගන්න පුලුවන් ඉතින් ඕනෙනන්.

    AI විතරක් නෙමෙයි එන්න එන්න දේවල් abstract කරන tools වලින් පවා මේක තමයි වෙන්නෙ. ඉස්සර ERP ගහනව කම්පැනියට එක ගානෙ. ලොකු developers ල ප්‍රමාණයක් ඕනෙ. දැන් SAP තියෙනව ඒක customize කරනව.
    I think you are contradicting yourself. You say AI wont replace your job, and next you say AI will make your job easier, so that it takes only a smaller amount of workforce to do a job. Sounds like AI has replaced your job.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,987
    22,394
    113
    I think you are contradicting yourself. You say AI wont replace your job, and next you say AI will make your job easier, so that it takes only a smaller amount of workforce to do a job. Sounds like AI has replaced your job.
    I don't understand your point. Where's the contradiction? AI won't replace a job role altogether, but will reduce the number of people required for that job.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,682
    3,322
    113
    Danata aranchi set eka LSEG, Arimac (meka employeesla set wela nawatta gattalu), Virtusa, Mediwave, Wavenet (mewage nam balu widiyata ain kala kiyala tama ain unu aya kiyala tiyenne).
    E dawas wala indanma kiyanna tiyenne subject ekata asa un witarak awanam athi. mokada issarahata job market ekanam sure naha.
    ara DP education wage ewain kiyana magul ahanne netiwa.
     
    • Like
    Reactions: bladeable

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,791
    2,311
    113
    Danata aranchi set eka LSEG, Arimac (meka employeesla set wela nawatta gattalu), Virtusa, Mediwave, Wavenet (mewage nam balu widiyata ain kala kiyala tama ain unu aya kiyala tiyenne).
    E dawas wala indanma kiyanna tiyenne subject ekata asa un witarak awanam athi. mokada issarahata job market ekanam sure naha.
    ara DP education wage ewain kiyana magul ahanne netiwa.
    Some people need to feel the pain.