99x Technology Website එකේ

kalhara96

Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    මචං IIT එකෙන් ඔච්චරද බන් ගත්තේ ?? හැබැයි ගොඩක් උන්ගේ කතාවල් වල හැටියට මොරටුව ඇරෙන්න අයි ටී ෆීල්ඩ් එකේ හොඳම එක IIT වගේ තමා තිබ්බේ .අනේ මන්දා .මම නම් දන්නේ නැහැ ඔව්වා

    Originally Posted by gobaby View Post
    මේ තියෙන්නේ ලංකාවේ තියෙන University එක්ක 99xtechnology එකේ තියෙන සහසම්බන්ධතාවය පෙන්නුම් කරන සටහන !

    වැඩියෙන්ම එක Intern/degree holdersලව ගන්නේ IIT එකෙන් !
    වැඩි හරියක්ම IIT තුන්වෙනි අවුරුද්දේ Internලා එනවා...

    මම මේකේ වැඩ කරලා තියෙනවා අවුරුද්දක කාලයක් !

    University of Jaffna එකෙන් කට්ටිය ගන්නේ වැඩි හරියක් අයිතිකාරයා Mano Sekaram දමිල කෙනෙක් නිසා

    ප්‍රශ්නය විසදුනාද ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,238
    1
    13,135
    113
    Gotham City
    Originally Posted by gobaby View Post
    මේ තියෙන්නේ ලංකාවේ තියෙන University එක්ක 99xtechnology එකේ තියෙන සහසම්බන්ධතාවය පෙන්නුම් කරන සටහන !

    වැඩියෙන්ම එක Intern/degree holdersලව ගන්නේ IIT එකෙන් !
    වැඩි හරියක්ම IIT තුන්වෙනි අවුරුද්දේ Internලා එනවා...

    මම මේකේ වැඩ කරලා තියෙනවා අවුරුද්දක කාලයක් !

    University of Jaffna එකෙන් කට්ටිය ගන්නේ වැඩි හරියක් අයිතිකාරයා Mano Sekaram දමිල කෙනෙක් නිසා

    ප්‍රශ්නය විසදුනාද ?
    දැන් අර එකෙක් කලින් පොස්ට් එකේ 5 දෙනෙක් කිව්වේ එහෙනම් ??
     
    • Like
    Reactions: kalhara96

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    දැන් අර එකෙක් කලින් පොස්ට් එකේ 5 දෙනෙක් කිව්වේ එහෙනම් ??

    මූ එතන අවුරුද්දක් වැඩ කරාලු කියන්නෙ...... :yes::yes::yes::yes::yes::yes:
    අනිත් එක්කෙනා නම් කොහොමද දන්නෙ නැ....
    :confused::confused::confused: