99x Technology Website එකේ

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    :yes::yes:රෑන්කින්ග්ස් තමයි බං,හැබැයි ටික කාලෙකට කලින් තිබුනු රෑන්කින්ග්ස්.
     
    • Like
    Reactions: kalhara96

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ehenam ai bn? 1,2,11,21,22 wage sort karala thiyenne?
    priority list ekak nam 1,2,3.... widihatama siyaluma ewa thiyenna one neda?
    :dull:

    මේ තියෙන්නේ ලංකාවේ තියෙන University එක්ක 99xtechnology එකේ තියෙන සහසම්බන්ධතාවය පෙන්නුම් කරන සටහන !

    වැඩියෙන්ම එක Intern/degree holdersලව ගන්නේ IIT එකෙන් !
    වැඩි හරියක්ම IIT තුන්වෙනි අවුරුද්දේ Internලා එනවා...:nerd:

    මම මේකේ වැඩ කරලා තියෙනවා අවුරුද්දක කාලයක් !

    University of Jaffna එකෙන් කට්ටිය ගන්නේ වැඩි හරියක් අයිතිකාරයා Mano Sekaram දමිල කෙනෙක් නිසා

    ප්‍රශ්නය විසදුනාද ?
     
    Last edited:
    • Like
    Reactions: kalhara96

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    මේ තියෙන්නේ ලංකාවේ තියෙන University එක්ක 99xtechnology එකේ තියෙන සහසම්බන්ධතාවය පෙන්නුම් කරන සටහන !

    වැඩියෙන්ම එක Intern/degree holdersලව ගන්නේ IIT එකෙන් !
    වැඩි හරියක්ම IIT තුන්වෙනි අවුරුද්දේ Internලා එනවා...:nerd:

    මම මේකේ වැඩ කරලා තියෙනවා අවුරුද්දක කාලයක් !

    University of Jaffna එකෙන් කට්ටිය ගන්නේ වැඩි හරියක් අයිතිකාරයා Mano Sekaram දමිල කෙනෙක් නිසා

    ප්‍රශ්නය විසදුනාද ?

    ah ela ela machan.prashne visaduna.
    oyath IIT ekeda? Internship ekatada giye?
     
    Last edited:

    isuru amantha

    Active member
  • Feb 18, 2010
    302
    70
    28
    මේ පාර මම දන්න විදියට 99x එකෙන් IIT එකට Interns ලා ගත්තේ 5 මම හිතන්නේ
     
    • Like
    Reactions: kalhara96

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,238
    1
    13,133
    113
    Gotham City
    මේ පාර මම න්න විදියට 99x එකෙන් IIT එකට Interns ලා ගත්තේ 5 මම හිතන්නේ

    මචං IIT එකෙන් ඔච්චරද බන් ගත්තේ ?? හැබැයි ගොඩක් උන්ගේ කතාවල් වල හැටියට මොරටුව ඇරෙන්න අයි ටී ෆීල්ඩ් එකේ හොඳම එක IIT වගේ තමා තිබ්බේ .අනේ මන්දා .මම නම් දන්නේ නැහැ ඔව්වා