+_අවසරයි_සමුගන්න_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    hmm hitha poddak sasala karapu wachana peliyak..arthyanam hugaak pahadili..oyage hakiywa opnawanna ape elakiriya wataina magak karagena issrahamata yanna thawtah liyanna..hugaak mathruka osse thawath nawa nirmaana karanna magen suba pathum.

    ස්තූතියි සහෝ...
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    :) වෙර දරමි හිනැහෙන්නට :)
    :D හිනාවෙමි පෙනෙන්නට... :D

    නමුත්...

    :( සිතෙහි නැගි වේදනාව තවමත් එසේමය... :(

    සොයා යනු මැන ඔබේ මාවත...
    පියමනිනු මැන ඒ දිගේ..

    සිනහවෙන්නට...
    දුක්නොවන්නට...
    පියමනිනු මැන ඒ දිගේ...

    ජයග්‍රහනයේ මග සොයන්නට...
    ජීවිතයෙ සතුටක් විදින්නට...
    පියමනිනු මැන ඒ දිගේ...

    ඔබේ ආදරය දෙන්නට...
    ගන්න කෙනෙකුන් සොයගන්නට...
    ඇගේ සෙනෙහස ලබන්නට...
    පියමනිනු මැන ඒ දිගේ...
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    සොයා යනු මැන ඔබේ මාවත...
    පියමනිනු මැන ඒ දිගේ..

    සිනහවෙන්නට...
    දුක්නොවන්නට...
    පියමනිනු මැන ඒ දිගේ...

    ජයග්‍රහනයේ මග සොයන්නට...
    ජීවිතයෙ සතුටක් විදින්නට...
    පියමනිනු මැන ඒ දිගේ...

    ඔබේ ආදරය දෙන්නට...
    ගන්න කෙනෙකුන් සොයගන්නට...
    ඇගේ සෙනෙහස ලබන්නට...
    පියමනිනු මැන ඒ දිගේ...

    ඒ නිසා තමයි
    ඉල්ලන්නේ අවසර
    වෙන්ව යන්නට
    ඇගෙන් මිදී
    :( දුර ඈතකට... :(