+_අවසරයි_සමුගන්න_+
ඇස්දෙකින් ගලායන...
කදුලු කැට ගංගාව...
සවියක් වේවි දිනක...
නැගීසිටින්නට...
ලෝකයා ඉදිරිපිට...
එපා මා අමතන්න...
එවන් සුබ දිනයකදි...
අවසරයි සමුගන්න...
කිසි දිනකදී යලිත්...
නොම එන්නට...
ඔබ ඉදිරියට...
කදුලු කැට ගංගාව...
සවියක් වේවි දිනක...
නැගීසිටින්නට...
ලෝකයා ඉදිරිපිට...
එපා මා අමතන්න...
එවන් සුබ දිනයකදි...
අවසරයි සමුගන්න...
කිසි දිනකදී යලිත්...
නොම එන්නට...
ඔබ ඉදිරියට...
`~` GIhan GTR `~`


තවත් දේවල් තවත් ඉදිරියට...
BooT නොවුනත් BooT වගේ තමයි... 
