_කුවේණිගේ_බඩු_පිට_වේ..............-පිටකොටුවේ...

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    _කුවේණිගේ_බඩු_පිට_වේ..............-පිටකොටුවේ...

    කුවේණිගේ බඩු පිට වේ..............-:lol::lol::lol::lol:පිටකොටුවේ


    සුගත් සමරකෝන්ගේ විජය කුවේණි චිත‍්‍රපටයේ විජය රජුට හා කුවේණිට පළඳා ඇති අභරණ හා ආයිත්තම් පිටකොටුවේ පදිකවේදිකාවෙන් ඉතා පහසුවෙන් මිලදී ගත හැකි සුලබ ඒවා බවට පත්ව තිබීම නිසා එහි වස්ත‍්‍රභරණ හා රංගාභරණ අධ්‍යක්‍ෂවරයා අපහසුවට පතව ඇතැයි වාර්තා වේ.
    මෙම චිත‍්‍රපටය හෙට (06) සිට රීගල් ඇතුළු රිද්මා මංඩලයේ සිනමා ශාලා 45 කදී තිරගත වේ.
    එසේම කුවේණිට මුද‍්‍රිත ඇඳුම් ඇන්දවීම ඉතිහාසය විකෘති කිරීමක් බවට ද ඔහුට මේ වනවිට ක්ෂේත‍්‍රයෙන් චෝදනා එල්ලවී තිබේ.
    විජය රජු පැළඳි ඇතැම් රංගාභාරණවල පිටුපස ‘මේඩ් ඉන් චයිනා’ ලෙස නිෂ්පාදිත රට සඳහන්ව තිබූ බවද පැවසේ.
    කුවේණි කපු කටින් සිටි බව ඉතිහාස පොත්පත්වල සටහන්ව ඇතත් සුගත්ගේ කුවේණි සැරසී සිටින්නේ සිල්ක් රෙදිවලින් බවද වාර්තා වේ.
    කෙසේවුවද මෙය ඉතිහාස කතාවක් වාර්තා කිරීම හෝ ප‍්‍රතිනිර්මාණ කිරීමක් නොවන බවත්, අදාළ ඉතිහාස කතාවේ මූලාශ‍්‍ර පසුබිම් කොටගෙන කලාකරුවකුගේ ඇසින් දුටු නව නිර්මාණයකක් බවත්, එහි අධ්‍යක්ෂ සුගත් සමරකෝන් සදහන් කර ඇත.

    549353_326228374116623_100001883895281_816791_1234874519_n.jpg

    523298_326228397449954_100001883895281_816792_719216841_n.jpg


    306257_326228450783282_100001883895281_816793_995058921_n.jpg


    කොහොමද බුරිය Ka රි කෑල්ල නේ

    576009_326228477449946_100001883895281_816794_807749188_n.jpg


    148949_326229024116558_100001883895281_816797_140705719_n.jpg


    558617_326228944116566_100001883895281_816796_65009254_n.jpg


    කොහොමද කපු කැට කැට ඉන්න කොට පුක..
    හම්මේ දැක්කාත් ඇති නගිනවා
    මේ ෆිල්ම් එකේ කුවෙණිගේ ජංගියත් පෙන්නනවා නේ
    කොහොමද චූඩා මානිකෙත් පෙන්නුවන්ම්
     
    • Like
    Reactions: chanakamanjula

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කුවේණිගේ බඩු පිටවේ කියල ත්‍රෙඩ් එක පටන් ගත්තට අන්තිමට පිට උනේ උබට නේද? ලොල්:lol::lol:
    උබට මාර ශුර්ංගාර රසයක් නේ තියෙන්නේ.. :P
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    කුවේණිගේ බඩු පිටවේ කියල ත්‍රෙඩ් එක පටන් ගත්තට අන්තිමට පිට උනේ උබට නේද? ලොල්:lol::lol:

    අපිට ඉතින් හොදට බඩු පිටවෙනවා කොල්ලෝ..
    උබට යන්නේ නැද්ද මචං
    ඒත් මෙකිගේ රණ හංසයුවලට පිට කරන්න තියෙනවනම්
    අගෙයි අගෙයි:lol::lol:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අපිට ඉතින් හොදට බඩු පිටවෙනවා කොල්ලෝ..
    උබට යන්නේ නැද්ද මචං
    ඒත් මෙකිගේ රණ හංසයුවලට පිට කරන්න තියෙනවනම්
    අගෙයි අගෙයි:lol::lol:

    අපිටත් බඩු යනව ඒත් රෙද්දක් අස්සෙන් පස්ස පැත්තක් දැක්කට නම් යන්නේ නෑ.. :lol:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මේක ඡොක් ෆිල්ම් එකක් වගේ මම දැක්කා ටිවී එකේ යන දැන්වීම් වගයක් චිත්රා ගාරයකද කොහේ ෂුට් කරලා තියෙන්නේ .ඇදුම් වුනත් එහෙමයි තව කොලඔ හතේ සැපට හැදිලා බඩ ඉදිරියට නෙරා ආපු එවුන් ටිකක් අඩ නිරැවතින් රගපානවා .ඇත්තද බන් කුවේනිගේ ඡංගියත් පේනවද එහෙනම් අවු 2500 ඉස්සෙල්ලා ලංකාවේ ඡංගි ඇදල තියෙනවා :P
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    කුවේණිගේ බඩු පිටවේ කියල ත්‍රෙඩ් එක පටන් ගත්තට අන්තිමට පිට උනේ උබට නේද? ලොල්:lol::lol:
    උබට මාර ශුර්ංගාර රසයක් නේ තියෙන්නේ.. :P


    :P:P:P:P:P:lol::lol::lol::lol::lol::lol::lol: