appata siri kohomada machan A/L.........................................anathaida???????![]()
monaada resualta????
![]()
palayan ban yanna..hikzzzzzz![]()
![]()
![]()
buddy i wana know yur AL results
Results එන්න කළින් තමයි බිල්ලා Warning එක දීලා තියෙන්නේ...
බෙල්ලෙ වැල දාගන්න මං ගානේ ලනුවක් දෙනවා
මචන් දිරච්ච ලණුවක් යවපන්.... ඌ නැතිව අපි කොහොමද රේඩියෝ අහන්නේ.....
මොළේ තියෙනවා නේද..?
අඩේ! ඒකත් ඇත්ත තමයි
මචන් දිරච්ච ලණුවක් යවපන්.... ඌ නැතිව අපි කොහොමද රේඩියෝ අහන්නේ.....