+_මතකද.?_+

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ගෙදර හිටියානම් උඹලා දකිනවනේ බං..
    අද ටිකක් වේලාසනින් ආවා..
    ඒ නිසා ගෙදර පැහ්තේ එන්න පුළුවන් උනා..

    උබ කියන්නේවත් නැතුව ගිහින් නේ බොල.:frown::frown: දැන් දන්නේ යකෝ. එන දවසක් නැද්ද?
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උබ කියන්නේවත් නැතුව ගිහින් නේ බොල.:frown::frown: දැන් දන්නේ යකෝ. එන දවසක් නැද්ද?

    වැඩි කාළයක් තිබ්බේ නෑ බං..
    ඉක්මනටම එන්න වුනා..

    තාම එන දවසක් නැහැ බං..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ah halo machan..D
    godak kalekin..yeah yeah issara wage active inna amarui wedath ekka...but everyday ElaKiri thamai ithin mamanam thamath..:D

    puluwan hema welekama ewilla yanna waren...:D

    සහතික ඇත්ත..
    වැඩ සහ වෙලාව තමයි නැත්තේ..
    දැන් තමයි නිදහසක් ලැබුනේ..
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    wellcome
    welcome Kiwwa.
    792872.gif
     

    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    මචංලා, මංචිලා..

    කොහොමද විස්තර..

    අවුරුදු ගානකට පස්සේ ගෙදර ඇවිත් යන්න හිතුනා..
    අනිත් දවස් වලටත් නොහිතෙනවාම නෙවෙයි..
    ජීවිතේ කාර්යබහුල වෙලා තියෙන නිසා වෙලාව හිඟකමක් තියෙන්නේ..

    ගෙදර හරියට අලුත් වෙලා..
    අලුත් මූණු පිරිලා..
    පරණ මූණු නැතිවමත් නෙවෙයි..
    ගෙදරට ගොඩ වුනාම තමයි පරණ මතකයන් එන්නේ..

    ඉස්සර එකට හිටපු අය අද කොහෙද දන්නේ නෑ..
    උනුත් ඉඳලා හිටලා ගෙදර ඇවිත් යනවා ඇති..
    අද මම ආවා වගේ
    ඒත් මම ඒ වෙලාවේ ගෙදර නැහැනේ..

    කැමතිනම් ලියුම් කඩදහියක් තියලා යන්න..

    දැකපු වෙලාවට කතා කරලා පරණ මතකයන් අලුත් කරගමු..
    ඒ වගේම අලුත් අයවත් දැනගන්න ලැබේවි..

    තීරණය ඔබ සතුයි..

    :rolleyes:

    ගිහාන් මලේ......සෑහෙන කාලෙකින් නේ??
    :):):):)