+_මතකද.?_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මචංලා, මංචිලා..

    කොහොමද විස්තර..

    අවුරුදු ගානකට පස්සේ ගෙදර ඇවිත් යන්න හිතුනා..
    අනිත් දවස් වලටත් නොහිතෙනවාම නෙවෙයි..
    ජීවිතේ කාර්යබහුල වෙලා තියෙන නිසා වෙලාව හිඟකමක් තියෙන්නේ..

    ගෙදර හරියට අලුත් වෙලා..
    අලුත් මූණු පිරිලා..
    පරණ මූණු නැතිවමත් නෙවෙයි..
    ගෙදරට ගොඩ වුනාම තමයි පරණ මතකයන් එන්නේ..

    ඉස්සර එකට හිටපු අය අද කොහෙද දන්නේ නෑ..
    උනුත් ඉඳලා හිටලා ගෙදර ඇවිත් යනවා ඇති..
    අද මම ආවා වගේ
    ඒත් මම ඒ වෙලාවේ ගෙදර නැහැනේ..

    කැමතිනම් ලියුම් කඩදහියක් තියලා යන්න..

    දැකපු වෙලාවට කතා කරලා පරණ මතකයන් අලුත් කරගමු..
    ඒ වගේම අලුත් අයවත් දැනගන්න ලැබේවි..

    තීරණය ඔබ සතුයි..

    :rolleyes:
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ගාටර්. දැක්ක කල්. ඇයි උබ ගෙදර නෙමේද හිටියේ යකෝ? :shocked: :frown: :rofl:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    දැකල පුරුදුයි වගේ...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    picture.php
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,180
    1
    6,240
    113
    Sri Lanka
    Ammo umbalawa dakka kal. Issara forum eke wadagath deyak dala meka naggala gaththa un. Kohomada bun? Dan pawulak pansalak ehema welada?
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ammata hudu koheda yako hitiye? pennawat nane. moko wenne bn?

    මොනා වෙන්නද බං...
    තාමනම් පණ පිටින්...
    ත්‍රෙඩ් එක දාපු එක ලඟපාතක නැති නිසා තව ටික කාලක් අතුරු ආන්තරාවක් නැතුව ඉන්න පුළුවන් වේවි...
    උබේ update එකක්වත් දැක්කෙ නෑනෙ FB එක පැත්තේ...
    :nerd: :nerd: :nerd: :nerd: :nerd:

    picture.php
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මොනා වෙන්නද බං...
    තාමනම් පණ පිටින්...
    ත්‍රෙඩ් එක දාපු එක ලඟපාතක නැති නිසා තව ටික කාලක් අතුරු ආන්තරාවක් නැතුව ඉන්න පුළුවන් වේවි...
    උබේ update එකක්වත් දැක්කෙ නෑනෙ FB එක පැත්තේ...
    :nerd: :nerd: :nerd: :nerd: :nerd:

    picture.php

    Ekata enawat adui ban. :(
    hitu mama chat ekak dannam. May 1st waren ape gedara :P
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ගාටර්. දැක්ක කල්. ඇයි උබ ගෙදර නෙමේද හිටියේ යකෝ? :shocked: :frown: :rofl:

    ගෙදර හිටියානම් උඹලා දකිනවනේ බං..
    අද ටිකක් වේලාසනින් ආවා..
    ඒ නිසා ගෙදර පැහ්තේ එන්න පුළුවන් උනා..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    Ammo umbalawa dakka kal. Issara forum eke wadagath deyak dala meka naggala gaththa un. Kohomada bun? Dan pawulak pansalak ehema welada?

    පවුල් පන්සල් වෙන්න තව සෑහෙන කල් තියෙනවා බං..
    තාම පවුල් සංවිධාන කර කර ඉන්නේ..
    දැන්ම පන්සල් වුනොත් ඉන්න හිටින්න වෙන්නේ නෑ..
    ;)