මල්ලි මේක නම් ලස්සනයි... ඒත් ඉතින් දුක්බරයි....
මම හිතන්නේ ඒ ලස්සන ඇවිත් තියෙන්නේ දුක්බර නිසාම වෙන්න ඇති...
ඔව් බන් කාටවත් බයේ ඕවා කරන්න එපා... වෙවදෙයක් වෙච්චාවේ...
බය නෙවෙයි සහෝ... 
අපේ අසරණකම... 
Hodai machan kaviya mama edath ubata kiwe okane wene mokda kiyala balan inna shape eke!
Godak welwata ubala hoda wadak nam karane ithin okoma dewal hodata harei!
![]()
වෙනදෙයක් වෙච්චාවේ...
මටත් දැන් එහෙම හිතෙනවා බං... 
Niceeeee![]()
![]()
සිරා ලස්සනයි මචෝ.. රෙප් දෙන්න බෑලු
elakiri macho.. good creation....![]()
Hmm nice one bro
wow .. maxxa ... rep+
nice
creative.
AHa Machan Lassanai Maxza Wachana Tika Ban
Duka Thamai Ha Wediya Hithanna Epa E Gena
Pic Eka NAm Pattatama Match Wenawa
ඒක හිතපු නැති විදිහට Set වුනේ... 
හරියට එයාව හමුවුනා වගේ...
Godak Lassanata Liyala Thiyanawa Machan...........![]()
Niyamai!!![]()
![]()
![]()
REP+++
පොඩි අයියත් කියවලා මගේ නිසදැස... 
ස්තූතියි කිව්වා එහෙමනම්...
♥-Aurora-♥;8648437 said:මටත් කියන්න පුලුවන් පද පේලියක් නෙ! ලස්සනයි!![]()
මගේ පද පේලි කාටත් විවෘතයි...
Nice...
digatama liyapan machan