+_වෙනදෙයක්_වෙච්චාවේ_+

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Godak Lassanata Liyala Thiyanawa Machan...........
    11.gif


    Niyamai!!
    11.gif
    11.gif
    11.gif


    REP+++
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මල්ලි මේක නම් ලස්සනයි... ඒත් ඉතින් දුක්බරයි....

    :( මම හිතන්නේ ඒ ලස්සන ඇවිත් තියෙන්නේ දුක්බර නිසාම වෙන්න ඇති... :(
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඔව් බන් කාටවත් බයේ ඕවා කරන්න එපා... වෙවදෙයක් වෙච්චාවේ...

    :no: බය නෙවෙයි සහෝ... :no:
    :( අපේ අසරණකම... :(
    වෙන මොකුත්ම නෙවෙයි...
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :D Hodai machan kaviya mama edath ubata kiwe okane wene mokda kiyala balan inna shape eke! :) Godak welwata ubala hoda wadak nam karane ithin okoma dewal hodata harei! :)

    ඔව් බං...
    අපි බලමු මොකද වෙන්නේ කියලා...
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    AHa Machan Lassanai Maxza Wachana Tika Ban
    Duka Thamai Ha Wediya Hithanna Epa E Gena
    Pic Eka NAm Pattatama Match Wenawa

    :rolleyes: ඒක හිතපු නැති විදිහට Set වුනේ... :rolleyes:
    :( හරියට එයාව හමුවුනා වගේ... :(
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මටත් කියන්න පුලුවන් පද පේලියක් නෙ! ලස්සනයි! :)
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ♥-Aurora-♥;8648437 said:
    මටත් කියන්න පුලුවන් පද පේලියක් නෙ! ලස්සනයි! :)

    :rolleyes: මගේ පද පේලි කාටත් විවෘතයි... :rolleyes: