-_සචිත්ගේ ටීම් එකේ උන්ගෙ හොර චැට් එක_-

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    චිරි චිරි වැස්ස;23091474 said:
    අඩෝ මටත් චරිතයක් තියනවනේ. මම දුන්න සල්ලි මට ආපහු දීපල්ලා... ක‍ටුස්සා... සල්ලි දීපාන්:lol::lol::lol:
    කෝ බොල මට එවපු රීලෝඩ් එක :angry: සියඹලා ගහ යට තියනවා කීවේ කෝ තිබුනෙ නෑ :no:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    චිත්ත තව හොදයිනේ ඔයි මුන්ට වඩා.. ආතල් ගත්ත එවුන් හිටියා ඕන තරම්. එත් මෙහෙම 2.50හෙ සිප්පි ආතල්. :lol::lol::lol::lol:

    කතා කරල වැඩක් නැ බන්...පීචන්ම ඩයල් ටිකක් ඉදල තියෙන්නෙ කඹ අදින්ඩ....:baffled::baffled: අපරාදෙ චීත්තෙ කියල නිකා උන්නෙ කුණු හරපෙන් බනින්ඩ තිබ්බෙ ඒ වෙලාවෙ..
     
    කෝ බොල මට එවපු රීලෝඩ් එක :angry: සියඹලා ගහ යට තියනවා කීවේ කෝ තිබුනෙ නෑ :no:

    මම හීං නගාගෙ බුරිය අස්සෙ රු1000 රෝල් කරල ගහල එවුවෙ.:angry: උබ ගත්ත කියල ඒකි කිවුව:rolleyes:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    චිරි චිරි වැස්ස;23091504 said:
    මම හීං නගාගෙ බුරිය අස්සෙ රු1000 රෝල් කරල ගහල එවුවෙ.:angry: උබ ගත්ත කියල ඒකි කිවුව:rolleyes:

    අරෑ බුරිය කියලා වෙන කොහවත් බැළුවද දන්නෑ නැත්නම් උබ බුරිය කියලා වෙන කොහෙවත් ගැහුවද දන්නෑ:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    චිරි චිරි වැස්ස;23091504 said:
    මම හීං නගාගෙ බුරිය අස්සෙ රු1000 රෝල් කරල ගහල එවුවෙ.:angry: උබ ගත්ත කියල ඒකි කිවුව:rolleyes:
    ඒකිගේ කිසිම හිලක් අස්සේ සත පනහක්වත් තිබුනෙ නෑ මම චෙක් කරානෙ හිටං :no:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    චිරි චිරි වැස්ස;23091498 said:
    එවුව මෙවුව අදාල නෑ මට මම දුන්න කියන සල්ලි දීපල්ලා

    නිදාගනින් යකෝ නිදිමත නැද්ද..
    මට නම් මේ තරු පෙනිල ඉන්නෙ..
    අපි කැපුන..

    සු.රා..
     
    ඒකිගේ කිසිම හිලක් අස්සේ සත පනහක්වත් තිබුනෙ නෑ මම චෙක් කරානෙ හිටං :no:
    හිටං චෙක් නොකර නිදන් චෙක් කෙරුවනම් හම්බවෙන්න ගියා මඑ හිතේ:sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේක කොටස් වසයෙන් දාන්නේ මචං ඉතිරි ටික ලබන සතියේ:lol:

    ඔව් ලියන විදිහට දායි ...සැහෙන වෙලාවක් යන්ඩ ඇතිනෙ ලියන්ඩම..:lol::lol:
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere

    ඇත්ත නැත්ත දෙයියෝ දනී බං :lol::lol: මොනා උනත් චැට් එක ඇත්ත පාටයි. සමහර තැන් එඩිට් කරලද නැද්ද මන්දා ඉතින්. :rolleyes::lol::lol: ඕනා පුකක් බං. මටත් මහන්සියි. මම යනවා දොයියන්න. :(

    Eththata kalanam karapu ewunma dannawa athi...chat ekanam boru kiyala Matath penne na...Meka aththanam Meka organizing committee eke indan okkogema redi galawala...😂😂😂 Machan dragano next time vote karana welawema owa hoyala daapan... 👍😂
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    නිදාගනින් යකෝ නිදිමත නැද්ද..
    මට නම් මේ තරු පෙනිල ඉන්නෙ..
    අපි කැපුන..

    සු.රා..

    අඩෝ උබ තනියම බොන්න නේද බං හදන්නේ අපි විරැද්ද පිලේ උනාට සුරාව ටිකක් අපිටත් දීපන් මචං ෆිට් එකනේ:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    නිදාගනින් යකෝ නිදිමත නැද්ද..
    මට නම් මේ තරු පෙනිල ඉන්නෙ..
    අපි කැපුන..

    සු.රා..

    :yes::yes:මාත් නිදියනව තේරුමක් නැ මේ චීත්ත වලට උත්තර දීල

    G N
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අඩෝ උබ තනියම බොන්න නේද බං හදන්නේ අපි විරැද්ද පිලේ උනාට සුරාව ටිකක් අපිටත් දීපන් මචං ෆිට් එකනේ:P

    :yes::yes:මාත් නිදියනව තේරුමක් නැ මේ චීත්ත වලට උත්තර දීල

    G N

    gn යකුනි හෙම්බත් වෙලා ඉන්නෙ..
     

    wassup

    Member
    Apr 11, 2018
    86
    5
    0
    my man:cool:
    already saved the webpage
    :D

    By the way
    there's no fucking way to get above 500 votes on both parties
    already know about fake accounts and stuff

    but this much of hassle :P
    why? why ?

    well sachith team can prove their innocence by publicly posting access details to chat site.:yes: