_සිතට ගන්න ආයේ මේ ස්ථාන අට බලන්න යන්නෙ නෑ කියල_

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,737
    2,515
    113
    Bevery Hills-90210
    ප්‍රශ්නයක් තියෙනවානෙ.... ඔය නිමල් උඹ වුණා නම්, උඹ විඳවන්නෙ උඹම පෙර භවයකදි කරපු දේවල් වල විපාක.

    සියලු සත්වයන්ට පොදුයි.

    ඒක මැවුම්වාදින් ඉදිරිපත් කරන ප්‍රශ්නයක් වගේනෙ.
    ඔතන තියෙන්නෙ හේතු-ඵල සම්බන්ධයක්. (දිව්‍ය ලෝකෙ යන්නෙ කරපු යහපත් දේට අගය කිරීමක් කරන්න නෙවේනෙ. යහපත කරන කෙනාට යහපත ලැබෙනවා. අයහපත කරන කෙනාට අයහපත ලැබෙනවා.)
    එහෙනම් ඔයා දැන් විදින්නේ පෙර ආත්මයේ කරපු කෙනෙක්ගේ අකුසලයක් නම්. ඒ අකුසල් වැඩ කරන ක්‍රමයේ ලොකු දුර්වල තාවයක් තියෙනවා නේද?. මොකද කලින් මැරුණ එකා අකුසල් කරත් සියළුම සැප සම්පත් එක්ක ජොලියේ හිටපු කෙනෙක් වෙන්න පුළුවන්.. අනික තමයි කුසල්/ අකුසල් ලබන ආත්මයට ගෙනියන mechanism එක මොකද්ද? ස්වභාවිකව එහෙම දෙයක් වෙන්න පුළුවන්ද. according to law of nature වලට අනුව බොරුවක් වගේ පේන්නේ...
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,488
    113
    Heaven :p
    පස්සෙ කියවන්නෝනි, ඒක නෙවේ උබ මොකො මේ එකපාරටම බෞද්ධ ත්‍රෙඩ් දාන්න පටන් ගත්තෙ?

    මහණ වෙන්නවත් හිතුනද කෑල්ලකුත් නැති එකේ :eek:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පස්සෙ කියවන්නෝනි, ඒක නෙවේ උබ මොකො මේ එකපාරටම බෞද්ධ ත්‍රෙඩ් දාන්න පටන් ගත්තෙ?

    මහණ වෙන්නවත් හිතුනද කෑල්ලකුත් නැති එකේ :eek:

    na na ehema deyak na bn mata oya hambuna ewa share karagaththe ubala ekka
     
    • Love
    Reactions: Erzo

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අපායේ ගිහින් උපදින්නේ මොන වයසින් වගේද ??
    මැරෙද්දි තිබ්බ වයසද නැත්නම් පොඩි එකෙක් වගේද ? @hodakolla

    eke kiyala tynnne bn mm danna wdyta karmaye sabwaya anuwa shareeraya mawena kyl
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,060
    167,946
    113
    එකමත් එක රටක
    eke kiyala tynnne bn mm danna wdyta karmaye sabwaya anuwa shareeraya mawena kyl
    එහෙම නෙවෙයි මම අහන්නේ. ඔය ගිහින් උප්දදින්නේ මිනිස්සු වගේද ? නැත්නම් ඔය භෞතික කපන කොටන දඬුවම් වලින් , දිව්‍යලෝකේ තියනව කියන භෞතික සැප වලින් වැඩක් නෑ නේ. අනික මැරෙද්දි තිබ්බ වයසක ශරීරයක් හරි මුකුත් කරගන්න බැරි ඉපදුන ගමන් පොඩි එකෙක් වගේ ද උපදින්නේ ??
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එහෙම නෙවෙයි මම අහන්නේ. ඔය ගිහින් උප්දදින්නේ මිනිස්සු වගේද ? නැත්නම් ඔය භෞතික කපන කොටන දඬුවම් වලින් , දිව්‍යලෝකේ තියනව කියන භෞතික සැප වලින් වැඩක් නෑ නේ. අනික මැරෙද්දි තිබ්බ වයසක ශරීරයක් හරි මුකුත් කරගන්න බැරි ඉපදුන ගමන් පොඩි එකෙක් වගේ ද උපදින්නේ ??

    naha bn karme anuwa ipadenne bn

    samahara minissu gal parwatha wage upadinwa samahara minissu podiyata e wage thama waysa adala na mokada ethana tynne manokaya bn
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,060
    167,946
    113
    එකමත් එක රටක
    naha bn karme anuwa ipadenne bn

    samahara minissu gal parwatha wage upadinwa samahara minissu podiyata e wage thama waysa adala na mokada ethana tynne manokaya bn
    ඉතින් බන් මනෝකාය කොහොමද බිම දල භෞතික ආයුධ වලින් කපන්නේ ?? ඔය ඔක්කොම දඬුවම් මිනිසා පරිනාමනය වෙලා යාම දුරක් ආවම , විශේෂයෙන ඔය දැන් තියන ආගම හැදුන කාලවල් වල තිබ්බ දඬුවම් ක්‍රම නේද ?? ඒ කාලෙට අදාළ ආයුධ නේද ඔය අපායේ තියෙන්නෙත්. :rofl:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඉතින් බන් මනෝකාය කොහොමද බිම දල භෞතික ආයුධ වලින් කපන්නේ ?? ඔය ඔක්කොම දඬුවම් මිනිසා පරිනාමනය වෙලා යාම දුරක් ආවම , විශේෂයෙන ඔය දැන් තියන ආගම හැදුන කාලවල් වල තිබ්බ දඬුවම් ක්‍රම නේද ?? ඒ කාලෙට අදාළ ආයුධ නේද ඔය අපායේ තියෙන්නෙත්. :rofl:

    na na bn manakoya wena thanakata transfer wenwane bn karme anuwa agak mawenwa

    me loke koi wdyata tbbath apayak tytnwa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,060
    167,946
    113
    එකමත් එක රටක
    na na bn manakoya wena thanakata transfer wenwane bn karme anuwa agak mawenwa

    me loke koi wdyata tbbath apayak tytnwa
    මචං ඉතින් හැම ආගමක අය ඕක පිළිගන්නේ නෑ නේ. දැන් උබ පිලිගන්නවා. උබ හිතනවද උබ ලබන ආත්මේ මේ සංකල්ප මේ විදියටම පිළිගනී කියල ?? උබ වෙන ආගමක ඉපදිලා දෙයියන් වහන්සේ ගැන ත්‍රෙඩ් එකක් දාන්න බැරිද??? පුලුවන් නේ බන්. :rofl: ඇයි උබ මේක තමයි ඇත්තමයි කියලා පිළිගන්නේ ? ඔය විශ්වාසේම උබට ලබන භවයක වෙන ආගමක් ගැන ඇති වෙන්න පුලුවන් නේ..
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    මට සාධාරණ බියක් ඇතිවෙනව බං මටත් යන්න වෙයිද කියල...එහෙම වෙන එකක් නෑ නෙහ්... @hodakolla :lol: :lol:
     
    • Haha
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචං ඉතින් හැම ආගමක අය ඕක පිළිගන්නේ නෑ නේ. දැන් උබ පිලිගන්නවා. උබ හිතනවද උබ ලබන ආත්මේ මේ සංකල්ප මේ විදියටම පිළිගනී කියල ?? උබ වෙන ආගමක ඉපදිලා දෙයියන් වහන්සේ ගැන ත්‍රෙඩ් එකක් දාන්න බැරිද??? පුලුවන් නේ බන්. :rofl: ඇයි උබ මේක තමයි ඇත්තමයි කියලා පිළිගන්නේ ? ඔය විශ්වාසේම උබට ලබන භවයක වෙන ආගමක් ගැන ඇති වෙන්න පුලුවන් නේ..

    anna ekata thama bn kynnne sasara biyakarui kyl kata unath meka podu darmathawayak bn

    මට සාධාරණ බියක් ඇතිවෙනව බං මටත් යන්න වෙයිද කියල...එහෙම වෙන එකක් නෑ නෙහ්... @hodakolla :lol: :lol:

    ubawa balen hri yawanna one mata dena wadeta :lol: :lol: :lol:
     
    • Like
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ubawa balen hri yawanna one mata dena wadeta :lol: :lol: :lol:
    වද දුන්නට අපායෙ යනව කියල කොහෙවත් නෑනෙ.අනික (දැං )මම ගුණයහපත් බෞද්ධ දරුවෙක් වෙලානෙ ඉන්නෙ. :lol: :lol:
     
    • Like
    Reactions: hodakolla