_.~*~._මොනාද හිතෙන්නේ_.~*~._

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    ආයෙත් මේ කාලෙට යන්න ඇත්නම් කියලා හිතෙනවා:D
     
    thanujaka

    Well-known member
  • අයියෝ සල්ලි... සිරාවට ඒ කාලේ ගත්ත ආතල් එකක් නේ බන්..
    ඉස්සර අක්කයි මායි මාර ගේමක් ගහන්නේ තාත්තගේ සාක්කුවෙන් රුපියල් දෙකක් හොරකන් කරන්න අර උඩ ක්‍රීම් තියෙන මල් බිස්කට් කරන්න... පහේ කාසියක් එහෙම සෙට් උන දවසට ඉතින් රජ මගුල්...
    ඒකි හැමදාම මාව රවට්ටලා බිස්කට් දෙක තුනක් වැඩි පුර කනවා...:sorry:
    ඉදල හිටලා තියෙනවා ඔය ක්‍රීම් මල් වලින් එකට ඇලිල බිස්කට් දෙකක් එකට තියෙනවා...
    එකේ ක්‍රීම් පට්ට ලොකුයි..
    එහෙම ඒවා සෙට් උනාම ඉතින් එකියි මායි මරානොගන්න ටික විතරයි...
    seriously what a nice time we had නේද බං...
    අද ඒවා ඉතිං just only sweet memories තමයි..
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    අයියෝ සල්ලි... සිරාවට ඒ කාලේ ගත්ත ආතල් එකක් නේ බන්..
    ඉස්සර අක්කයි මායි මාර ගේමක් ගහන්නේ තාත්තගේ සාක්කුවෙන් රුපියල් දෙකක් හොරකන් කරන්න අර උඩ ක්‍රීම් තියෙන මල් බිස්කට් කරන්න... පහේ කාසියක් එහෙම සෙට් උන දවසට ඉතින් රජ මගුල්...
    ඒකි හැමදාම මාව රවට්ටලා බිස්කට් දෙක තුනක් වැඩි පුර කනවා...:sorry:
    ඉදල හිටලා තියෙනවා ඔය ක්‍රීම් මල් වලින් එකට ඇලිල බිස්කට් දෙකක් එකට තියෙනවා...
    එකේ ක්‍රීම් පට්ට ලොකුයි..
    එහෙම ඒවා සෙට් උනාම ඉතින් එකියි මායි මරානොගන්න ටික විතරයි...
    seriously what a nice time we had නේද බං...
    අද ඒවා ඉතිං just only sweet memories තමයි..

    ඔව් බං.. අපේ පැත්තේ ආච්චි කෙනෙක් හිටියා එයාට පිං පඩි හම්බ වෙන දවසට අපිට ඔය ක්‍රීම් මල් තියෙන බිස්කට් අරන් දෙනවා.:cool: අපිත් ඉතින් බලන් ඉන්නේ ඒ ආච්චිට පිං පඩි හම්බවෙන දවස එනකන්.. පව් ඒ ආච්චි දැන් නෑ.:(:sorry:
     
    Last edited:

    harshana_mahesh

    Well-known member
  • Nov 22, 2007
    2,156
    655
    113
    b93bb6925eee2d091e6a7ca0f1f72f87.jpg

    Bump machan +8
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දැක්කත් ආස හිතෙනවා මචන්.. මේවගෙන් අපි කොයිතරම් සතුටක් ලැබුවද,, :yes:
    …You must spread some Reputation around before giving it to maxboysl again.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    කෝටුවට කොටුවෙන් ගහන එක ඇර අනිත් ඒවා කරලා තියෙනවා.පොල් පිති හරක්, බට තුවක්කු එහෙමත් හදල තියෙනවා,ඇලේ මාළු අල්ලලා තියෙනවා,සරුංගල් හදලා උඩයවලා තියේ,චක්ගුඩු පැනලා තියේ.
    පට්ට ෆන් ඒ කාලේ.:rofl::rofl::rofl::rofl::rofl::rofl: