අයියෝ සල්ලි... සිරාවට ඒ කාලේ ගත්ත ආතල් එකක් නේ බන්..
ඉස්සර අක්කයි මායි මාර ගේමක් ගහන්නේ තාත්තගේ සාක්කුවෙන් රුපියල් දෙකක් හොරකන් කරන්න අර උඩ ක්‍රීම් තියෙන මල් බිස්කට් කරන්න... පහේ කාසියක් එහෙම සෙට් උන දවසට ඉතින් රජ මගුල්...
ඒකි හැමදාම මාව රවට්ටලා බිස්කට් දෙක තුනක් වැඩි පුර කනවා...

ඉදල හිටලා තියෙනවා ඔය ක්‍රීම් මල් වලින් එකට ඇලිල බිස්කට් දෙකක් එකට තියෙනවා...
එකේ ක්‍රීම් පට්ට ලොකුයි..
එහෙම ඒවා සෙට් උනාම ඉතින් එකියි මායි මරානොගන්න ටික විතරයි...
seriously what a nice time we had නේද බං...
අද ඒවා ඉතිං just only sweet memories තමයි..