_.~*~._මොනාද හිතෙන්නේ_.~*~._
august Well-known member Nov 26, 2009 1,107 65 48 Feb 28, 2015 #143 dan owa dakinnat na bn.api owa kala e kale.
kelum.wijesooriya Well-known member Jun 2, 2012 1,673 63 48 Kurunegala Feb 28, 2015 #147 yaa yaaa blacktarzan said: මා බාල කාලේ මට තාම සිහිවේ... දැන් ඉන්න ළමයි ගැනනම් ටිකක් දුකයි මෙවා මතක් වෙද්දි. Click to expand...
yaa yaaa blacktarzan said: මා බාල කාලේ මට තාම සිහිවේ... දැන් ඉන්න ළමයි ගැනනම් ටිකක් දුකයි මෙවා මතක් වෙද්දි. Click to expand...
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Mar 15, 2015 #149 මතක් වෙද්දි දුකයි බන්.ඒ කාලේ එකට සෙල්ලම් කරපු උන් දැන් තැන් තැන් වල.උඹලා කියලා තියන ඔක්කොම දේවල් වගේ කරලා තියනවා. තව මං පොඩි කාලේ බයිසිකලේ ස්පෝක් කම්බි අස්සෙන් හොඳට වේලිච්ච තේක්ක කොළ දාලා පැද්දා.චර බරාස් ගානවා.පට්ට ආතල්.වටේ ඉන්න අයට නම් කරච්චලේ තමා Last edited: Mar 15, 2015
මතක් වෙද්දි දුකයි බන්.ඒ කාලේ එකට සෙල්ලම් කරපු උන් දැන් තැන් තැන් වල.උඹලා කියලා තියන ඔක්කොම දේවල් වගේ කරලා තියනවා. තව මං පොඩි කාලේ බයිසිකලේ ස්පෝක් කම්බි අස්සෙන් හොඳට වේලිච්ච තේක්ක කොළ දාලා පැද්දා.චර බරාස් ගානවා.පට්ට ආතල්.වටේ ඉන්න අයට නම් කරච්චලේ තමා
Rukaef Well-known member Jul 17, 2014 7,636 846 113 ●● මාරවිල ●● Mar 15, 2015 #150 podikake mathak wenawa.
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Jul 30, 2015 #151 ඔබට මතකද, වසර ගණනකට පෙර ඔවුන් අපේ මිතුරන් වුන බව... ඔවුන් අපේ පමණක් නොවේ, අපේ දූ දරුවන්ගෙත් මිතුරන් වුනා පසු කාලයේ.. ඔවුන් දගකාර, කටකාර, නිර්භීතයන් පිරිසක්.. ඔවුන්ට ගැහැනු පිරිමි බේදයක් තිබුනේ නැ.. ඒ ඔවුන් සැබැ ළමා කමින් පිරුණු දරුවෝ නිසා.. ඔවුන් අතරේ සිටිය එක් අයෙක් දරුවෙක් නොවුනත්, ඔහුට අපේ ආදරය උපරිමව ලැබුනා.. ටික මොහොතකට හෝ සිනා මුවින් යුතුව ඔවුන්ව මතක් කරගමු නේද අපේ ළමා කාලයට ගොස්.. ඇත්තටම ඔවුන් කවුද..? ඔවුන් කල චන්ඩි වැඩ ඔබට තාමත් මතකද..?
ඔබට මතකද, වසර ගණනකට පෙර ඔවුන් අපේ මිතුරන් වුන බව... ඔවුන් අපේ පමණක් නොවේ, අපේ දූ දරුවන්ගෙත් මිතුරන් වුනා පසු කාලයේ.. ඔවුන් දගකාර, කටකාර, නිර්භීතයන් පිරිසක්.. ඔවුන්ට ගැහැනු පිරිමි බේදයක් තිබුනේ නැ.. ඒ ඔවුන් සැබැ ළමා කමින් පිරුණු දරුවෝ නිසා.. ඔවුන් අතරේ සිටිය එක් අයෙක් දරුවෙක් නොවුනත්, ඔහුට අපේ ආදරය උපරිමව ලැබුනා.. ටික මොහොතකට හෝ සිනා මුවින් යුතුව ඔවුන්ව මතක් කරගමු නේද අපේ ළමා කාලයට ගොස්.. ඇත්තටම ඔවුන් කවුද..? ඔවුන් කල චන්ඩි වැඩ ඔබට තාමත් මතකද..?