_.~*~._මොනාද හිතෙන්නේ_.~*~._

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    1796649_867030823353831_2418925220883473308_n.jpg
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මතක් වෙද්දි දුකයි බන්.ඒ කාලේ එකට සෙල්ලම් කරපු උන් දැන් තැන් තැන් වල.උඹලා කියලා තියන ඔක්කොම දේවල් වගේ කරලා තියනවා.:love::love::love: තව මං පොඩි කාලේ බයිසිකලේ ස්පෝක් කම්බි අස්සෙන් හොඳට වේලිච්ච තේක්ක කොළ දාලා පැද්දා.චර බරාස් ගානවා.පට්ට ආතල්.වටේ ඉන්න අයට නම් කරච්චලේ තමා;)
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    11227558_479439205554969_4352275043389600010_n.jpg


    ඔබට මතකද, වසර ගණනකට පෙර ඔවුන් අපේ මිතුරන් වුන බව...
    ඔවුන් අපේ පමණක් නොවේ, අපේ දූ දරුවන්ගෙත් මිතුරන් වුනා පසු කාලයේ..
    ඔවුන් දගකාර, කටකාර, නිර්භීතයන් පිරිසක්..
    ඔවුන්ට ගැහැනු පිරිමි බේදයක් තිබුනේ නැ..
    ඒ ඔවුන් සැබැ ළමා කමින් පිරුණු දරුවෝ නිසා..
    ඔවුන් අතරේ සිටිය එක් අයෙක් දරුවෙක් නොවුනත්, ඔහුට අපේ ආදරය උපරිමව ලැබුනා..
    ටික මොහොතකට හෝ සිනා මුවින් යුතුව ඔවුන්ව මතක් කරගමු නේද අපේ ළමා කාලයට ගොස්..
    ඇත්තටම ඔවුන් කවුද..?
    ඔවුන් කල චන්ඩි වැඩ ඔබට තාමත් මතකද..?