_,,_,,_ලේ බැංකුව හිස් ලු! ඇයි ඒ? _,,_,,must see

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    _,,_,,_ලේ බැංකුව හිස් ලු! ඇයි ඒ? _,,_,,must see

    97d4297603cc5c147a53ad11ef137c22.gif


    [FONT=&quot]ලේ බැංකුව හිස් ලු[/FONT][FONT=&quot]![/FONT][FONT=&quot] ඇයි ඒ[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]දැන් යුද්දේ ඉවර නිසා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ගොඩක්මිනිස්සු ලේ දන් දෙන එක නවත්තලලු[/FONT][FONT=&quot]! 50% [/FONT][FONT=&quot]කට වඩා ලේ දන් දෙන අය අඩු වෙලා කියලා තමයි ලේ බැංකුවේ නිලධාරීන් කියන්නේ[/FONT][FONT=&quot]![/FONT][FONT=&quot]විශේෂයෙන්ම අප්‍රේල් මාසේ ලේ ඇත්තෙම නැතිතරමට[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] බැංකුව හිස් වෙනවලු[/FONT][FONT=&quot]! [/FONT][FONT=&quot]මින්ස්සු වෙසක් දවසට[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] වෙනත් පෝය දවස් වලට[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] නත්තලට එහෙම වැල නොකැඩි ගිහින් දන් දෙන්නේ[/FONT][FONT=&quot]![/FONT][FONT=&quot] එතකොට ඒවා රහත් වෙනවද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]නැහැ එත්වැල නොකැඩි ගිහින් ලේ දන් දුන්නට[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ඒ දෙන ලේ තියාගන්න පුළුවන් දවස් [/FONT][FONT=&quot]30[/FONT][FONT=&quot] ක් වගේ කාලයක් විතරයි[/FONT][FONT=&quot]! [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඒ වගේම අලුත උපන් දරුවන්ට[/FONT]
    [FONT=&quot],[/FONT][FONT=&quot] දෙන්නේ අලුත්ම ලේ විතරයි[/FONT][FONT=&quot]![/FONT][FONT=&quot] ඉතින් හැම දවස් දාහතරකට සැරයක්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ලේ බැංකුවට ලැබෙන අලුත්ම ලේ ටික[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] කාසල් මාතෘ රෝහල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොළබ මහා රෝහල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රිජ්වේ ළමාරෝහල වගේ ඒවාට දීලා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ඒවායේ ඉතුරු වෙලා තියෙනවනම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දවස් [/FONT][FONT=&quot]14[/FONT][FONT=&quot] වැඩි ලේ නැවත ගෙන්න ගන්නවලු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වැඩිමල් රෝගීන් සදහා අවශ්‍ය වෙලාවට රෝහල් වලට සපයන්න[/FONT][FONT=&quot]![/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ගොඩක් වෙලාවට පෞද්ගලික රෝහල් වලට සපයන්නවත්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ලේ නැහැලුලේ බැංකුවේ[/FONT][FONT=&quot]![/FONT][FONT=&quot] ලේ දන් දෙන ඒකට මිනිස්සු බයද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මම හිතන්නේ බයට වඩා මිනිස්සුන්ටවෙලාවක් නැති කම[/FONT][FONT=&quot]! [/FONT][FONT=&quot]ඔබගේ වටිනා කාලයෙන් පැයක්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ලේ දන්දෙන්න කැප කලොත්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ඊලග පැයේ ඔබ නිසා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] තවත් මනුස්සයෙක්ගේ ජිවිතයක් බේරෙන්න පුළුවන්[/FONT][FONT=&quot]![/FONT][FONT=&quot]දන් දීමෙන් අඩුවෙනලේ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] පැය කිහිපයක් ඇතුලත[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]අපේ ශරීරය විසින් සමබර කරගන්නවා[/FONT][FONT=&quot]![/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]තව දෙයක් තියෙනවා[/FONT]
    [FONT=&quot],[/FONT][FONT=&quot] ගැහැණු ළමයින්ට කිවුවොත් ලේ දන් දෙන්න කියලා[/FONT][FONT=&quot]…[/FONT][FONT=&quot] අපෝ මහත් වෙනවනේ කියනවා[/FONT][FONT=&quot]![/FONT][FONT=&quot] එහෙම මහත් වීමක් කොහොමටවත් වෙන්නේ නැහැ[/FONT][FONT=&quot]![/FONT][FONT=&quot] එක අත්දැකීමෙන් කියන්නේ[/FONT][FONT=&quot]![/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අනිත් කාරණේ[/FONT]
    [FONT=&quot],[/FONT][FONT=&quot] ලේ දන් දීමේ කදවුරු වලට යනවට වඩා ඉක්මනින්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] නාරාහේන්පිට ලේ බැංකුවට ගිහින්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ලේ දන් දෙන්න පුළුවන්[/FONT][FONT=&quot]![/FONT][FONT=&quot] පැය බාගයකින් ඔක්කොම ඉවර කරලා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] දුර ගමන් සහ බර වැඩ නැති දවසක්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ගත කරන්න පුළුවන් කමක් තියෙනවනම්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] වෙලාවක් ලැබුන සැනින් ලේ ටිකක් දන් දෙන්න[/FONT][FONT=&quot]![/FONT][FONT=&quot]වෙලාවට ලේ ටිකක් ලැබුනොත්[/FONT][FONT=&quot] 'මරණය' උනත් කල් දාගන්න පුළුවන්, මැරෙන්න ඉන්නමනුස්සයෙක්ට[/FONT][FONT=&quot]![/FONT]




    [FONT=&quot]අනික දැන් රුධිරපට්ටිකා [/FONT]
    [FONT=&quot](red cells)[/FONT][FONT=&quot] දන් දෙන්නත් පුළුවන්[/FONT][FONT=&quot]! [/FONT][FONT=&quot]හැබැයි එක නම් කරන්න ඉඩ දෙන්නේ[/FONT][FONT=&quot], අඩුමතරමින් [/FONT][FONT=&quot]12[/FONT][FONT=&quot] පාරක් වත්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ලේ දන් දීලා තියෙන කෙනෙකුට විතරයි[/FONT][FONT=&quot]![/FONT][FONT=&quot] හේතුව[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] එකටපැය[/FONT][FONT=&quot] 2 [/FONT][FONT=&quot]කටආසන්න කාලයක් ගත වෙනවා සහ එක ටිකක් අමාරු ක්‍රියාවලියක් නිසා[/FONT][FONT=&quot]! [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අ[/FONT]
    [FONT=&quot]…[/FONT][FONT=&quot] අනික දැනට හිගම ලේ වර්ගේ තමයි [/FONT][FONT=&quot]A+ [/FONT][FONT=&quot]වර්ගය[/FONT][FONT=&quot]![/FONT][FONT=&quot] මිනිස්සුන්ගෙන් වැඩි පිරිසක් [/FONT][FONT=&quot]A+[/FONT][FONT=&quot] නිසා රෝහල් ගත වෙන්නන් වැඩි හරියක් [/FONT][FONT=&quot]A+! [/FONT][FONT=&quot]ඉතින් වැඩියෙන් උවමනා වෙන්නෙත් [/FONT][FONT=&quot]A+[/FONT][FONT=&quot] ම තමයි[/FONT][FONT=&quot]![/FONT][FONT=&quot] එක පුද්ගලයෙකුට අවුරුද්දකටලේ දෙන්න පුළුවන් වාර හතරේදී[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]විරාමය[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] මාස [/FONT][FONT=&quot]3[/FONT][FONT=&quot] යි[/FONT][FONT=&quot]![/FONT][FONT=&quot] ඉතින් ඒ මාස [/FONT][FONT=&quot]3[/FONT][FONT=&quot] ඇතුලතදී ලේ හිගයක්‌ ආවත්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] දීපු අයට නැවත දෙන්න බැහැ...[/FONT][FONT=&quot]!![/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඉතින් තියෙන එකම විසදුම[/FONT]
    [FONT=&quot],[/FONT][FONT=&quot] මට හිතෙන හැටියට[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] හැකි පමණින් නිරෝගී අය[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ලේ දන් දෙන්න පෙළබිම විතරයි[/FONT][FONT=&quot]![/FONT][FONT=&quot] ලේ දන් දෙන්න යද්දී[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] තවත්කෙනෙක්ව එක්කන් යන්න ලේ දන් දෙන්න[/FONT][FONT=&quot]![/FONT][FONT=&quot]අඩුම තරමින්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] තව එක මනුස්සයෙක් වත් පොළබවන්න[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ලේ ටිකක් දන් දීලා මේ රටේ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] කොහේ හරි දැනට ජිවත් වෙන[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] මරණාසන්න මනුස්සයෙක්ට ජිවිතයක් දෙන්න[/FONT][FONT=&quot]![/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]නිරෝගී[/FONT]
    [FONT=&quot],[/FONT][FONT=&quot] වයස අවුරුදු [/FONT][FONT=&quot]18 [/FONT][FONT=&quot]වැඩි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නියමිත බර ඇතිකෙනෙකුට[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] අවුරුද්දකට[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] හතර පාරක් ලේ දෙන්න පුළුවන්එකේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හදිස්සියකදීතව කෙනෙක්ගේ ජිවිතයක් බේරගන්න පුළුවන් වෙන්න නිරෝගී අය[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලේ දන්දෙන්න යොමු වෙන්න කියලා මම කාරුණික ඉල්ලීමක් කරනවා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] සියලුම බ්ලොග් කියවන්නන්ගෙන්[/FONT][FONT=&quot]![/FONT][FONT=&quot] ඉතින් පුළුවන් අය පුළුවන් ඉක්මනට[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ලේ ටිකක් දන් දීලා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] කගේ හරි ජිවිතයක් බේරගන්න උදවුකරන්න[/FONT][FONT=&quot]![/FONT][FONT=&quot] සමහර විට ඔයා බේරාගන්නේ මගේ ජිවිතේ වෙන්නත් පුළුවන් දවසක[/FONT][FONT=&quot]![/FONT]
    [FONT=&quot]==++++++++++++++++++++++++++++++++++++++++:yes:
    [/FONT]

    [FONT=&quot]

    [/FONT]
     
    • Like
    Reactions: mcwolfe and DURApix