_,,_,,_ලේ බැංකුව හිස් ලු! ඇයි ඒ? _,,_,,must see
[FONT="]ලේ බැංකුව හිස් ලු[/FONT][FONT="]![/FONT][FONT="] ඇයි ඒ[/FONT][FONT="]? [/FONT][FONT="]දැන් යුද්දේ ඉවර නිසා[/FONT][FONT="],[/FONT][FONT="] ගොඩක්මිනිස්සු ලේ දන් දෙන එක නවත්තලලු[/FONT][FONT="]! 50% [/FONT][FONT="]කට වඩා ලේ දන් දෙන අය අඩු වෙලා කියලා තමයි ලේ බැංකුවේ නිලධාරීන් කියන්නේ[/FONT][FONT="]![/FONT][FONT="]විශේෂයෙන්ම අප්‍රේල් මාසේ ලේ ඇත්තෙම නැතිතරමට[/FONT][FONT="],[/FONT][FONT="] බැංකුව හිස් වෙනවලු[/FONT][FONT="]! [/FONT][FONT="]මින්ස්සු වෙසක් දවසට[/FONT][FONT="],[/FONT][FONT="] වෙනත් පෝය දවස් වලට[/FONT][FONT="],[/FONT][FONT="] නත්තලට එහෙම වැල නොකැඩි ගිහින් දන් දෙන්නේ[/FONT][FONT="]![/FONT][FONT="] එතකොට ඒවා රහත් වෙනවද[/FONT][FONT="]? [/FONT][FONT="]නැහැ එත්වැල නොකැඩි ගිහින් ලේ දන් දුන්නට[/FONT][FONT="],[/FONT][FONT="]ඒ දෙන ලේ තියාගන්න පුළුවන් දවස් [/FONT][FONT="]30[/FONT][FONT="] ක් වගේ කාලයක් විතරයි[/FONT][FONT="]! [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඒ වගේම අලුත උපන් දරුවන්ට[/FONT] [FONT="],[/FONT][FONT="] දෙන්නේ අලුත්ම ලේ විතරයි[/FONT][FONT="]![/FONT][FONT="] ඉතින් හැම දවස් දාහතරකට සැරයක්[/FONT][FONT="],[/FONT][FONT="] ලේ බැංකුවට ලැබෙන අලුත්ම ලේ ටික[/FONT][FONT="],[/FONT][FONT="] කාසල් මාතෘ රෝහල[/FONT][FONT="], [/FONT][FONT="]කොළබ මහා රෝහල[/FONT][FONT="], [/FONT][FONT="]රිජ්වේ ළමාරෝහල වගේ ඒවාට දීලා[/FONT][FONT="],[/FONT][FONT="]ඒවායේ ඉතුරු වෙලා තියෙනවනම්[/FONT][FONT="], [/FONT][FONT="]දවස් [/FONT][FONT="]14[/FONT][FONT="] වැඩි ලේ නැවත ගෙන්න ගන්නවලු[/FONT][FONT="], [/FONT][FONT="]වැඩිමල් රෝගීන් සදහා අවශ්‍ය වෙලාවට රෝහල් වලට සපයන්න[/FONT][FONT="]![/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ගොඩක් වෙලාවට පෞද්ගලික රෝහල් වලට සපයන්නවත්[/FONT][FONT="],[/FONT][FONT="] ලේ නැහැලුලේ බැංකුවේ[/FONT][FONT="]![/FONT][FONT="] ලේ දන් දෙන ඒකට මිනිස්සු බයද[/FONT][FONT="]? [/FONT][FONT="]මම හිතන්නේ බයට වඩා මිනිස්සුන්ටවෙලාවක් නැති කම[/FONT][FONT="]! [/FONT][FONT="]ඔබගේ වටිනා කාලයෙන් පැයක්[/FONT][FONT="],[/FONT][FONT="] ලේ දන්දෙන්න කැප කලොත්[/FONT][FONT="],[/FONT][FONT="] ඊලග පැයේ ඔබ නිසා[/FONT][FONT="],[/FONT][FONT="] තවත් මනුස්සයෙක්ගේ ජිවිතයක් බේරෙන්න පුළුවන්[/FONT][FONT="]![/FONT][FONT="]දන් දීමෙන් අඩුවෙනලේ[/FONT][FONT="],[/FONT][FONT="] පැය කිහිපයක් ඇතුලත[/FONT][FONT="],[/FONT][FONT="]අපේ ශරීරය විසින් සමබර කරගන්නවා[/FONT][FONT="]![/FONT]
[FONT="]
[/FONT]
[FONT="]තව දෙයක් තියෙනවා[/FONT] [FONT="],[/FONT][FONT="] ගැහැණු ළමයින්ට කිවුවොත් ලේ දන් දෙන්න කියලා[/FONT][FONT="]…[/FONT][FONT="] අපෝ මහත් වෙනවනේ කියනවා[/FONT][FONT="]![/FONT][FONT="] එහෙම මහත් වීමක් කොහොමටවත් වෙන්නේ නැහැ[/FONT][FONT="]![/FONT][FONT="] එක අත්දැකීමෙන් කියන්නේ[/FONT][FONT="]![/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අනිත් කාරණේ[/FONT] [FONT="],[/FONT][FONT="] ලේ දන් දීමේ කදවුරු වලට යනවට වඩා ඉක්මනින්[/FONT][FONT="],[/FONT][FONT="] නාරාහේන්පිට ලේ බැංකුවට ගිහින්[/FONT][FONT="],[/FONT][FONT="] ලේ දන් දෙන්න පුළුවන්[/FONT][FONT="]![/FONT][FONT="] පැය බාගයකින් ඔක්කොම ඉවර කරලා[/FONT][FONT="],[/FONT][FONT="] දුර ගමන් සහ බර වැඩ නැති දවසක්[/FONT][FONT="],[/FONT][FONT="] ගත කරන්න පුළුවන් කමක් තියෙනවනම්[/FONT][FONT="],[/FONT][FONT="] වෙලාවක් ලැබුන සැනින් ලේ ටිකක් දන් දෙන්න[/FONT][FONT="]![/FONT][FONT="]වෙලාවට ලේ ටිකක් ලැබුනොත්[/FONT][FONT="] 'මරණය' උනත් කල් දාගන්න පුළුවන්, මැරෙන්න ඉන්නමනුස්සයෙක්ට[/FONT][FONT="]![/FONT]
[FONT="]අනික දැන් රුධිරපට්ටිකා [/FONT] [FONT="](red cells)[/FONT][FONT="] දන් දෙන්නත් පුළුවන්[/FONT][FONT="]! [/FONT][FONT="]හැබැයි එක නම් කරන්න ඉඩ දෙන්නේ[/FONT][FONT="], අඩුමතරමින් [/FONT][FONT="]12[/FONT][FONT="] පාරක් වත්[/FONT][FONT="],[/FONT][FONT="] ලේ දන් දීලා තියෙන කෙනෙකුට විතරයි[/FONT][FONT="]![/FONT][FONT="] හේතුව[/FONT][FONT="],[/FONT][FONT="] එකටපැය[/FONT][FONT="] 2 [/FONT][FONT="]කටආසන්න කාලයක් ගත වෙනවා සහ එක ටිකක් අමාරු ක්‍රියාවලියක් නිසා[/FONT][FONT="]! [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අ[/FONT] [FONT="]…[/FONT][FONT="] අනික දැනට හිගම ලේ වර්ගේ තමයි [/FONT][FONT="]A+ [/FONT][FONT="]වර්ගය[/FONT][FONT="]![/FONT][FONT="] මිනිස්සුන්ගෙන් වැඩි පිරිසක් [/FONT][FONT="]A+[/FONT][FONT="] නිසා රෝහල් ගත වෙන්නන් වැඩි හරියක් [/FONT][FONT="]A+! [/FONT][FONT="]ඉතින් වැඩියෙන් උවමනා වෙන්නෙත් [/FONT][FONT="]A+[/FONT][FONT="] ම තමයි[/FONT][FONT="]![/FONT][FONT="] එක පුද්ගලයෙකුට අවුරුද්දකටලේ දෙන්න පුළුවන් වාර හතරේදී[/FONT][FONT="],[/FONT][FONT="]විරාමය[/FONT][FONT="],[/FONT][FONT="] මාස [/FONT][FONT="]3[/FONT][FONT="] යි[/FONT][FONT="]![/FONT][FONT="] ඉතින් ඒ මාස [/FONT][FONT="]3[/FONT][FONT="] ඇතුලතදී ලේ හිගයක් ආවත්[/FONT][FONT="],[/FONT][FONT="] දීපු අයට නැවත දෙන්න බැහැ...[/FONT][FONT="]!![/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඉතින් තියෙන එකම විසදුම[/FONT] [FONT="],[/FONT][FONT="] මට හිතෙන හැටියට[/FONT][FONT="],[/FONT][FONT="] හැකි පමණින් නිරෝගී අය[/FONT][FONT="],[/FONT][FONT="] ලේ දන් දෙන්න පෙළබිම විතරයි[/FONT][FONT="]![/FONT][FONT="] ලේ දන් දෙන්න යද්දී[/FONT][FONT="],[/FONT][FONT="] තවත්කෙනෙක්ව එක්කන් යන්න ලේ දන් දෙන්න[/FONT][FONT="]![/FONT][FONT="]අඩුම තරමින්[/FONT][FONT="],[/FONT][FONT="] තව එක මනුස්සයෙක් වත් පොළබවන්න[/FONT][FONT="],[/FONT][FONT="]ලේ ටිකක් දන් දීලා මේ රටේ[/FONT][FONT="],[/FONT][FONT="] කොහේ හරි දැනට ජිවත් වෙන[/FONT][FONT="],[/FONT][FONT="] මරණාසන්න මනුස්සයෙක්ට ජිවිතයක් දෙන්න[/FONT][FONT="]![/FONT]
[FONT="]
[/FONT]
[FONT="]නිරෝගී[/FONT] [FONT="],[/FONT][FONT="] වයස අවුරුදු [/FONT][FONT="]18 [/FONT][FONT="]වැඩි[/FONT][FONT="], [/FONT][FONT="]නියමිත බර ඇතිකෙනෙකුට[/FONT][FONT="],[/FONT][FONT="] අවුරුද්දකට[/FONT][FONT="],[/FONT][FONT="] හතර පාරක් ලේ දෙන්න පුළුවන්එකේ[/FONT][FONT="], [/FONT][FONT="]හදිස්සියකදීතව කෙනෙක්ගේ ජිවිතයක් බේරගන්න පුළුවන් වෙන්න නිරෝගී අය[/FONT][FONT="],[/FONT][FONT="] [/FONT][FONT="]ලේ දන්දෙන්න යොමු වෙන්න කියලා මම කාරුණික ඉල්ලීමක් කරනවා[/FONT][FONT="],[/FONT][FONT="] සියලුම බ්ලොග් කියවන්නන්ගෙන්[/FONT][FONT="]![/FONT][FONT="] ඉතින් පුළුවන් අය පුළුවන් ඉක්මනට[/FONT][FONT="],[/FONT][FONT="] ලේ ටිකක් දන් දීලා[/FONT][FONT="],[/FONT][FONT="] කගේ හරි ජිවිතයක් බේරගන්න උදවුකරන්න[/FONT][FONT="]![/FONT][FONT="] සමහර විට ඔයා බේරාගන්නේ මගේ ජිවිතේ වෙන්නත් පුළුවන් දවසක[/FONT][FONT="]![/FONT]
[FONT="]==++++++++++++++++++++++++++++++++++++++++
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ලේ බැංකුව හිස් ලු[/FONT][FONT="]![/FONT][FONT="] ඇයි ඒ[/FONT][FONT="]? [/FONT][FONT="]දැන් යුද්දේ ඉවර නිසා[/FONT][FONT="],[/FONT][FONT="] ගොඩක්මිනිස්සු ලේ දන් දෙන එක නවත්තලලු[/FONT][FONT="]! 50% [/FONT][FONT="]කට වඩා ලේ දන් දෙන අය අඩු වෙලා කියලා තමයි ලේ බැංකුවේ නිලධාරීන් කියන්නේ[/FONT][FONT="]![/FONT][FONT="]විශේෂයෙන්ම අප්‍රේල් මාසේ ලේ ඇත්තෙම නැතිතරමට[/FONT][FONT="],[/FONT][FONT="] බැංකුව හිස් වෙනවලු[/FONT][FONT="]! [/FONT][FONT="]මින්ස්සු වෙසක් දවසට[/FONT][FONT="],[/FONT][FONT="] වෙනත් පෝය දවස් වලට[/FONT][FONT="],[/FONT][FONT="] නත්තලට එහෙම වැල නොකැඩි ගිහින් දන් දෙන්නේ[/FONT][FONT="]![/FONT][FONT="] එතකොට ඒවා රහත් වෙනවද[/FONT][FONT="]? [/FONT][FONT="]නැහැ එත්වැල නොකැඩි ගිහින් ලේ දන් දුන්නට[/FONT][FONT="],[/FONT][FONT="]ඒ දෙන ලේ තියාගන්න පුළුවන් දවස් [/FONT][FONT="]30[/FONT][FONT="] ක් වගේ කාලයක් විතරයි[/FONT][FONT="]! [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඒ වගේම අලුත උපන් දරුවන්ට[/FONT] [FONT="],[/FONT][FONT="] දෙන්නේ අලුත්ම ලේ විතරයි[/FONT][FONT="]![/FONT][FONT="] ඉතින් හැම දවස් දාහතරකට සැරයක්[/FONT][FONT="],[/FONT][FONT="] ලේ බැංකුවට ලැබෙන අලුත්ම ලේ ටික[/FONT][FONT="],[/FONT][FONT="] කාසල් මාතෘ රෝහල[/FONT][FONT="], [/FONT][FONT="]කොළබ මහා රෝහල[/FONT][FONT="], [/FONT][FONT="]රිජ්වේ ළමාරෝහල වගේ ඒවාට දීලා[/FONT][FONT="],[/FONT][FONT="]ඒවායේ ඉතුරු වෙලා තියෙනවනම්[/FONT][FONT="], [/FONT][FONT="]දවස් [/FONT][FONT="]14[/FONT][FONT="] වැඩි ලේ නැවත ගෙන්න ගන්නවලු[/FONT][FONT="], [/FONT][FONT="]වැඩිමල් රෝගීන් සදහා අවශ්‍ය වෙලාවට රෝහල් වලට සපයන්න[/FONT][FONT="]![/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ගොඩක් වෙලාවට පෞද්ගලික රෝහල් වලට සපයන්නවත්[/FONT][FONT="],[/FONT][FONT="] ලේ නැහැලුලේ බැංකුවේ[/FONT][FONT="]![/FONT][FONT="] ලේ දන් දෙන ඒකට මිනිස්සු බයද[/FONT][FONT="]? [/FONT][FONT="]මම හිතන්නේ බයට වඩා මිනිස්සුන්ටවෙලාවක් නැති කම[/FONT][FONT="]! [/FONT][FONT="]ඔබගේ වටිනා කාලයෙන් පැයක්[/FONT][FONT="],[/FONT][FONT="] ලේ දන්දෙන්න කැප කලොත්[/FONT][FONT="],[/FONT][FONT="] ඊලග පැයේ ඔබ නිසා[/FONT][FONT="],[/FONT][FONT="] තවත් මනුස්සයෙක්ගේ ජිවිතයක් බේරෙන්න පුළුවන්[/FONT][FONT="]![/FONT][FONT="]දන් දීමෙන් අඩුවෙනලේ[/FONT][FONT="],[/FONT][FONT="] පැය කිහිපයක් ඇතුලත[/FONT][FONT="],[/FONT][FONT="]අපේ ශරීරය විසින් සමබර කරගන්නවා[/FONT][FONT="]![/FONT][FONT="]
[/FONT]
[FONT="]තව දෙයක් තියෙනවා[/FONT] [FONT="],[/FONT][FONT="] ගැහැණු ළමයින්ට කිවුවොත් ලේ දන් දෙන්න කියලා[/FONT][FONT="]…[/FONT][FONT="] අපෝ මහත් වෙනවනේ කියනවා[/FONT][FONT="]![/FONT][FONT="] එහෙම මහත් වීමක් කොහොමටවත් වෙන්නේ නැහැ[/FONT][FONT="]![/FONT][FONT="] එක අත්දැකීමෙන් කියන්නේ[/FONT][FONT="]![/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අනිත් කාරණේ[/FONT] [FONT="],[/FONT][FONT="] ලේ දන් දීමේ කදවුරු වලට යනවට වඩා ඉක්මනින්[/FONT][FONT="],[/FONT][FONT="] නාරාහේන්පිට ලේ බැංකුවට ගිහින්[/FONT][FONT="],[/FONT][FONT="] ලේ දන් දෙන්න පුළුවන්[/FONT][FONT="]![/FONT][FONT="] පැය බාගයකින් ඔක්කොම ඉවර කරලා[/FONT][FONT="],[/FONT][FONT="] දුර ගමන් සහ බර වැඩ නැති දවසක්[/FONT][FONT="],[/FONT][FONT="] ගත කරන්න පුළුවන් කමක් තියෙනවනම්[/FONT][FONT="],[/FONT][FONT="] වෙලාවක් ලැබුන සැනින් ලේ ටිකක් දන් දෙන්න[/FONT][FONT="]![/FONT][FONT="]වෙලාවට ලේ ටිකක් ලැබුනොත්[/FONT][FONT="] 'මරණය' උනත් කල් දාගන්න පුළුවන්, මැරෙන්න ඉන්නමනුස්සයෙක්ට[/FONT][FONT="]![/FONT]
[FONT="]අනික දැන් රුධිරපට්ටිකා [/FONT] [FONT="](red cells)[/FONT][FONT="] දන් දෙන්නත් පුළුවන්[/FONT][FONT="]! [/FONT][FONT="]හැබැයි එක නම් කරන්න ඉඩ දෙන්නේ[/FONT][FONT="], අඩුමතරමින් [/FONT][FONT="]12[/FONT][FONT="] පාරක් වත්[/FONT][FONT="],[/FONT][FONT="] ලේ දන් දීලා තියෙන කෙනෙකුට විතරයි[/FONT][FONT="]![/FONT][FONT="] හේතුව[/FONT][FONT="],[/FONT][FONT="] එකටපැය[/FONT][FONT="] 2 [/FONT][FONT="]කටආසන්න කාලයක් ගත වෙනවා සහ එක ටිකක් අමාරු ක්‍රියාවලියක් නිසා[/FONT][FONT="]! [/FONT]
[FONT="][/FONT]