__සම්බුද්ධත්වජයන්තිය උදෙසා එකම avatar එකක්__

Apr 19, 2011
5,700
210
0
ඔව් බන් අද දේශ ප්‍රේමීත්වය කියන්නේ තනිකර දේශපාලනයක්.
කාලෙන් කාලෙට පාට මාරු වෙනවා.හොරු ටික පාට මාරු කරනවා
ඒ ඒ කාලෙට.අපි කවදත් නිල කියපු අයගේ පාට අපි එදාට බලාගමු..
මොකද අපි කවදත් නිල් කියපු අය ඉස්සර කිව්වේ ඕක නෙවේ... :shocked::lol::lol::lol::lol::lol::lol::lol::lol:

ඇයි උන් ඉස්සර මොකක්ද කිව්වේ ? :shocked: :cool::cool: :nerd: :eek::eek::eek::eek:
 

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    mama nam kiyanne me thread eke mekata sayaya pala karala reply dana un avatar eka wenas karanne nettam api reply ekak wath danna one ne kiyala... moko un boruwane danne...... boruwata ela ela kiwwata eka karanne ne.... hodata thread eka balapan ehema kiwwa un ona tharam me thread eke innawa avatar eke change nokarapu... (meka anyagamikayata adala ne... )
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    යකෝ අපි හිතුවේ උබ විජාතික බලවේගයක අත කොලුවක්
    වෙලා කියල...:lol:
    එකයි කට්ටිය මූණු ඥාරෝක් කොරන් හිටියේ ...:sorry:
    බලද්දී නියම කොල්ලෙක්නේ උබ..
    :cool:

    pissuda api hadawathinma sinhala ! hebei oya maha rajage passa lewa kanne nam ne.... :yes::yes:


    Kawuda yakoo apee Danuka mallita Wijaathika Balaweegayak kiyannee.....?? :growl::frown::angry:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඔන්න මමත් දාගත්තා.නදීමාල් සහා මධුරංග සහෝදර වරුන්ට ගොඩක් පිං