ඔව් බන් අද දේශ ප්රේමීත්වය කියන්නේ තනිකර දේශපාලනයක්.
කාලෙන් කාලෙට පාට මාරු වෙනවා.හොරු ටික පාට මාරු කරනවා
ඒ ඒ කාලෙට.අපි කවදත් නිල කියපු අයගේ පාට අපි එදාට බලාගමු..
මොකද අපි කවදත් නිල් කියපු අය ඉස්සර කිව්වේ ඕක නෙවේ...![]()
ඇයි උන් ඉස්සර මොකක්ද කිව්වේ ?

ඔව් බන් අද දේශ ප්රේමීත්වය කියන්නේ තනිකර දේශපාලනයක්.
කාලෙන් කාලෙට පාට මාරු වෙනවා.හොරු ටික පාට මාරු කරනවා
ඒ ඒ කාලෙට.අපි කවදත් නිල කියපු අයගේ පාට අපි එදාට බලාගමු..
මොකද අපි කවදත් නිල් කියපු අය ඉස්සර කිව්වේ ඕක නෙවේ...![]()

යකෝ අපි හිතුවේ උබ විජාතික බලවේගයක අත කොලුවක්
වෙලා කියල...
එකයි කට්ටිය මූණු ඥාරෝක් කොරන් හිටියේ ...
බලද්දී නියම කොල්ලෙක්නේ උබ..![]()
pissuda api hadawathinma sinhala ! hebei oya maha rajage passa lewa kanne nam ne....![]()