බැරිද backgroud එකේ රතු පාට වෙනුවට තද නිල් පාට දාල දෙන්න(එළකිරි පාට නේ
) කොහොම උනත් මේක හොඳ වැඩක්.උඹට ගොඩක් පින් මෙහෙම එකක් හැදුවට.... 



සිංහළයා;10121154 said:මචන් nadimal මෙහෙම ඉල්ලුවට තරහ වෙන්න එපාබැරිද backgroud එකේ රතු පාට වෙනුවට තද නිල් පාට දාල දෙන්න(එළකිරි පාට නේ
) කොහොම උනත් මේක හොඳ වැඩක්.උඹට ගොඩක් පින් මෙහෙම එකක් හැදුවට....
![]()

ඔව් ඔව් උඹට කොහොමත් හරියන්නේ රෝස පාට තමයිna na mama nam kiyanne rosa pata damu![]()

යකෝ මේ කොහෙවත් යන කෙල්ලෙක්ගෙ පින්තුර ටිකක් මේකෙ දැම්මොත් මීට වඩා රිප්ලයි තියනවනේ![]()

I made this by myself. how is it?
![]()
good... as per my thinking,
better to use a pic of "buddha" seems like this is a "budisathwa" pic
is it ??
anyway nice try !!!
මචන් බෝධිසත්ව Pic එකක් දැම්මට වරදකුත්,මොකද අපි මේ සමරන්නේ බුදුgood... as per my thinking,
better to use a pic of "buddha" seems like this is a "budisathwa" pic
is it ??
anyway nice try !!!
නැහැ මචන් මේක ඉවර උන ගමන් ආයේ වලි ටික ඇදල ගන්නවා අපි..harima sathutui.. ubalage samagiya dakala...
mama katholikayek unath mamath me avatar eka daaganna one... lankikayek vidihata, bauddha samajayaka hadunu wadunu apita 2600 sambuddha jayanthiya vishesha dawasak...
