__සම්බුද්ධත්වජයන්තිය උදෙසා එකම avatar එකක්__

Apr 19, 2011
5,700
210
0
මචන් nadimal මෙහෙම ඉල්ලුවට තරහ වෙන්න එපා :lol: බැරිද backgroud එකේ රතු පාට වෙනුවට තද නිල් පාට දාල දෙන්න(එළකිරි පාට නේ:) ) කොහොම උනත් මේක හොඳ වැඩක්.උඹට ගොඩක් පින් මෙහෙම එකක් හැදුවට.... :yes::yes::yes::yes:
 
  • Like
Reactions: maduranga_it

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සිංහළයා;10121154 said:
    මචන් nadimal මෙහෙම ඉල්ලුවට තරහ වෙන්න එපා :lol: බැරිද backgroud එකේ රතු පාට වෙනුවට තද නිල් පාට දාල දෙන්න(එළකිරි පාට නේ:) ) කොහොම උනත් මේක හොඳ වැඩක්.උඹට ගොඩක් පින් මෙහෙම එකක් හැදුවට.... :yes::yes::yes::yes:

    na na mama nam kiyanne rosa pata damu:sorry:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    යකෝ මේ කොහෙවත් යන කෙල්ලෙක්ගෙ පින්තුර ටිකක් මේකෙ දැම්මොත් මීට වඩා රිප්ලයි තියනවනේ :eek::dull::confused:

    eka ehema thama wenna one...
    minissu kamayata bara wedi.... dharmayata wada....
    api hoda pette inna eka gena sathutu weyan... !!! :yes:
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    I made this by myself. how is it?

    picture.php
     
    • Like
    Reactions: GAC

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    good... as per my thinking,

    better to use a pic of "buddha" seems like this is a "budisathwa" pic
    is it ??

    anyway nice try !!!
    මචන් බෝධිසත්ව Pic එකක් දැම්මට වරදකුත්,මොකද අපි මේ සමරන්නේ බුදු
    හාමුදුරුවන්ගේ බුද්ධත්වයට පත් වීමේ 2600..ඒ නිසා ඒකත්
    හොද තේරුමක් තියෙයි..
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    harima sathutui.. ubalage samagiya dakala...

    mama katholikayek unath mamath me avatar eka daaganna one... lankikayek vidihata, bauddha samajayaka hadunu wadunu apita 2600 sambuddha jayanthiya vishesha dawasak...
    නැහැ මචන් මේක ඉවර උන ගමන් ආයේ වලි ටික ඇදල ගන්නවා අපි.. :lol: