__*ඔබටත් නොමිලයේ ලබාදෙන බෞද්ධ DVD පට අවශ්යද?*__

Ncbro

Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    Math kemathi cd write karala pansalata denna. Poya dwska inna upasaka pirisata hamuduruwo bedala deine ethakota.
    Cd ake cover image ekakuth methana demmanan print karala danna puluwan.
    Great work.... tfs


    තෙරුවන් සරණයි සහෝ!
     

    SMDNB

    Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    නොමිලේම කරනවා නං මචන්, google drive, හරි මොකේකට දාලා බෙදන්නත් පුලුවන් නේ?
    පුලුවන් නං වටිනවා.
    තෙරුවන් සරණයි
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    නොමිලේම කරනවා නං මචන්, google drive, හරි මොකේකට දාලා බෙදන්නත් පුලුවන් නේ?
    පුලුවන් නං වටිනවා.
    තෙරුවන් සරණයි

    මේකෙදි බාන එකාගේ ඩේටා යනවනේ බං