__**සියලුම පිය වරුන් හට උපහාරයක් වෙවා**__

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
යළ මහා කන්නයේ ඇද හැලෙන වැසි හැම වෙලේම නැති වුණත්.....විටෙක හමන ඒ වැස්ස මුළු අවරුද්දටම ප්රමාණවත්____________________________

මට මගේ තාත්තිගේ ආදරයත් හරියට යළ මහ කන්නයක ඇද හැලෙන වරුසාවක් වගේ______________________________________________________

නිතරම මට නොපෙන්නුවත් ,..විටෙක ඒ ආදරය දැනුනොත් මට ඒ ආදරය උපරිමයෙන් දැනෙනවා____________________________________________
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    :)
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    mal pipena maha polowey,
    ath allagena avidinnata sansarey...,
    Bala innawa,thawa dawasak ena thura,
    Piyanani man obey adara Doni..!!!!!!!!!!!!!!!!!!!!!!!!!
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    සංවේදී සටහනක් මචන්..
    ඇත්ත.. තාත්තා තමයි කොල්ලෙක්ගෙ ජීවිතේ පලවෙනි වීරයා..
    කොල්ලෙක් නොමග නොයා ඉන්නෙත් අම්ම වගේම තාත්තගෙ ආදරය, ආභාෂය නිසයි.
    ස්තුතියි මචන්.. හැමෝම දන්න.. ඒත් සමහරුන්ට අමතක උණ දෙයක් මතක් කලාට.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    66171vkv7o4rnkq.gif
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    කාලයට සරිලන මාතෘකාවක් මචන්. අපි නොහිතුවට සිතිය යුතු ගොඩාක් දේවල් තියෙනව කියල හිතෙනව මේ ත්‍රෙඩ් දැක්කාම. ගොඩාක් ස්තුතියි මචන්.
    කලින් රෙප් දීපු නිසා මේකට බෑලු..