___ MR ද ? SF ද? Vote now ____

කවුද නියම පොර

  • SF

    Votes: 281 59.5%
  • MR

    Votes: 191 40.5%

  • Total voters
    472

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මොනතරම් හොද මිනිහෙක් උවද දේශපාලනයට ආ කල දේශ පාලුවෙක්ය.

    සරත්පොන්සේකාවත්, මහින්ද රාජපක්ෂවත්, දෙදෙනාම එකය මන්ද ඔවුන් දෙදෙනාම ‍කරනුයේ වෛරීය දේශපාලනයයි. මහින්ද බලයට ආ විට සරත්පොන්සේකා සිරගත කිරීමත්,

    කුමන අයුරකින් හෝ සරත් පොන්සේකා බලයට පැමිණියේනම් මහින්ද රාජපක්ෂ සිරගතකිරීම හෝ ඝාතනය කිරීම නොවැලැක්විය හැකිය. එය ඔහුට ඒතරම් දෙයක් නොවේ.

    සරත්පොන්සේකා වෙනුවෙන් හඩනැගීමෙන් රටට වන සෙතක් නැත. එය සරත්පොන්සේකාට හොදය. ඔහු කිසිසේත්ම දේශපාලනයට සුදුසු නැත.

    රටට ආදරය කරන රටගැන කැක්කුමක් ඇති, දුප්පත් මිනිහා ගැන හිතන නායකයෙක් දැන් බිහිවිය යුතුය. තීරණය අපේ අතේ එවැනි නායකයෙක් අද හෙටම බිහිවේවා

    සරත් පොන්සේකා, මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, සොමවංශ වැන්නවුන්ගෙන් රටට පලක් නැත.

    එහෙත් කියයුතුම දෙයක් ඇත.
    මහින්ද රාජපක්ෂ ආන්ඩුව කොතරම් ජඩ වැඩ කලත් රටට වැඩක් කර ඇත. එය අපට දැනෙනුයේ අද නොවේ හෙටය

    ktM1989

    Well-known member
  • Jul 20, 2008
    929
    99
    48
    P-a-N-a-D-u-R-a
    පොන්සියාට කරපු වැඩේනන් හරි නෑ... බට් එහෙම නොකර බෑ... හම්බෙන මුල් දෙයින්ම මෑන්ස්ව ඇතුලට දාන්න ආණ්ඩුවට ඕනෙ... ඌ කියපු කතා උඹල එකෙක්වත් ගණන් නොගත්තට මහින්දයා ගණන් ගන්නවා... යුධ අධිකරණ කතාව, සුදු කොඩි කතාව එහෙම.. එහෙම එකේ දැන්ම ඇතුලට දාගත්තේ නැත්නන් ආණ්ඩුවත් ඉවරයි... උන්ගෙ පැත්තෙන් බැලුවාම ඒකත් හරි...

    අවුන් සාන් සූකී ගේ සිද්දියට සමාන දෙයක් මෙතන වෙන්නෙ... එකම දේ නිවාස අඩස්සියට දැම්මේ නැති එක...

    ආණ්ඩුව මේ වැඩෙදි චා උනෙ KP නිසා... ඌට සෑහෙන ලොකු දඩුවමක් දුන්නනම් මෙච්චර ලොකු දෙයක් වෙන්නෙ නෑ...

    සිරා කථාව මචන් ! 100 % True
     
    ktM1989

    Well-known member
  • Jul 20, 2008
    929
    99
    48
    P-a-N-a-D-u-R-a
    මොනතරම් හොද මිනිහෙක් උවද දේශපාලනයට ආ කල දේශ පාලුවෙක්ය.

    සරත්පොන්සේකාවත්, මහින්ද රාජපක්ෂවත්, දෙදෙනාම එකය මන්ද ඔවුන් දෙදෙනාම ‍කරනුයේ වෛරීය දේශපාලනයයි. මහින්ද බලයට ආ විට සරත්පොන්සේකා සිරගත කිරීමත්,

    කුමන අයුරකින් හෝ සරත් පොන්සේකා බලයට පැමිණියේනම් මහින්ද රාජපක්ෂ සිරගතකිරීම හෝ ඝාතනය කිරීම නොවැලැක්විය හැකිය. එය ඔහුට ඒතරම් දෙයක් නොවේ.

    සරත්පොන්සේකා වෙනුවෙන් හඩනැගීමෙන් රටට වන සෙතක් නැත. එය සරත්පොන්සේකාට හොදය. ඔහු කිසිසේත්ම දේශපාලනයට සුදුසු නැත.

    රටට ආදරය කරන රටගැන කැක්කුමක් ඇති, දුප්පත් මිනිහා ගැන හිතන නායකයෙක් දැන් බිහිවිය යුතුය. තීරණය අපේ අතේ එවැනි නායකයෙක් අද හෙටම බිහිවේවා

    සරත් පොන්සේකා, මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, සොමවංශ වැන්නවුන්ගෙන් රටට පලක් නැත.

    එහෙත් කියයුතුම දෙයක් ඇත.
    මහින්ද රාජපක්ෂ ආන්ඩුව කොතරම් ජඩ වැඩ කලත් රටට වැඩක් කර ඇත. එය අපට දැනෙනුයේ අද නොවේ හෙටය

    ඇත්ත මචන්! ... සම්පුර්න ඇත්ත!
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    හැමදාම ඉතින් අද නොවේ හෙටයි තමා. බාලගිරි දොශේ වගේ. දේශපාලනයට සුදුකම් බලන්න එක එකේ මහාචාර්ය වරු නැහැනේ.
    කට්ටියක් හිතන් ඉන්නවා දේශපාලන සුදුකම් කියන්නේ අම්ම තාත්ත ඇමතිවරු වෙලා හිටිය කියල. ඒ කියන්නේ ඔය දේශපාලන පරම්පරා වලින් හැර වෙන එකෙක්ට චන්දෙ ඉල්ලන්න බැහැ.
    :rolleyes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කං කුං;8409445 said:
    සුනාමි මුදල්. ‍යුද්ධ‍ය අවසාන‍යෙදි සො‍යාගන්නා ලද රත්‍රන් වලට උන දෙ‍යක් නැහැ,

    සාක්කි කියන්නෙ ඔව්ව නෙමේ බං... ඕන දෙයක් කියන්නනම් පුලුවන් ඒත් ඒව ඇත්ත කියල පිලිගන්න සාක්ෂි ඕනෙ
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඒව පදනම් විරහිතයි.. බං... ඕන එකෙකුට ඔයිට වැඩිය ලස්සන කතා ගොතන්න පුලුවන්...

    මම රාජපක්ෂ ආණ්ඩුවට කඩේ යන එකෙක් නෙමේ ඒත් ඕව වෛරයෙන් කියන කතා විතරයි

    එහෙම කිය මම මේකෙ හොරකම් වෙන්නෙ නෑ කියන්නෙ නෑ ගහන එවුන් ගහනව කොනක ඉදල
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    සාක්කි කියන්නෙ ඔව්ව නෙමේ බං... ඕන දෙයක් කියන්නනම් පුලුවන් ඒත් ඒව ඇත්ත කියල පිලිගන්න සාක්ෂි ඕනෙ

    එක තමයි අවුල. සමහලු දැක්කේ නෑ ලු, සමහරු දැකලත් එහෙම උනේ නෑ ලු. සමහරු දැකලත් කමක් නෑ ලු, සමහරු එකට කමක් නෑ ලු, සමහරු දැක්කලු එත් මතක නෑ ලු. යාළුවා ඕනෙම ජඩ වැඩක් කරපු කෙනෙක් හොඳ මිනිහෙක් කරන්ඩ පුළුවන් දේශපාලනේට. එහෙම වෙන්නේ විරුද්ධ පක්සේ ඉන්න සමහරු ආණ්ඩුව පැත්තට මාරු වන පමාව විතරයි. එතකොට ඔය මොන සාක්ෂියක් වත් නැති වෙනවා. ඔන්න ඕකයි අද රටේ දේශපාලනේ. බලේ තියනවා නන් ඔය ඕනෙම දෙයක් සුළු දේවල්.
    ;););)