ඇස් දෙකෙන් දැක්කත් වැඩක් නෑ මචං ඔප්පු කරන්න සාදක නැත්තම්, ලිඛිත, හරි පිලිගන්න පුලුවන් මොනව හරිකං කුං;8409553 said:උබ කියන්නෙ මට ගිහින් මහාරජාගෙන් ප්රකාශයක් අරගන්න කියලද එයා හොරකන් කලා කියලා
ඇස් දෙකෙන් දැක්කත් වැඩක් නෑ මචං ඔප්පු කරන්න සාදක නැත්තම්, ලිඛිත, හරි පිලිගන්න පුලුවන් මොනව හරිකං කුං;8409553 said:උබ කියන්නෙ මට ගිහින් මහාරජාගෙන් ප්රකාශයක් අරගන්න කියලද එයා හොරකන් කලා කියලා
uba wage fake members lawa kawuda ganan ganne?

ඇස් දෙකෙන් දැක්කත් වැඩක් නෑ මචං ඔප්පු කරන්න සාදක නැත්තම්, ලිඛිත, හරි පිලිගන්න පුලුවන් මොනව හරි
එක තමයි අවුල. සමහලු දැක්කේ නෑ ලු, සමහරු දැකලත් එහෙම උනේ නෑ ලු. සමහරු දැකලත් කමක් නෑ ලු, සමහරු එකට කමක් නෑ ලු, සමහරු දැක්කලු එත් මතක නෑ ලු. යාළුවා ඕනෙම ජඩ වැඩක් කරපු කෙනෙක් හොඳ මිනිහෙක් කරන්ඩ පුළුවන් දේශපාලනේට. එහෙම වෙන්නේ විරුද්ධ පක්සේ ඉන්න සමහරු ආණ්ඩුව පැත්තට මාරු වන පමාව විතරයි. එතකොට ඔය මොන සාක්ෂියක් වත් නැති වෙනවා. ඔන්න ඕකයි අද රටේ දේශපාලනේ. බලේ තියනවා නන් ඔය ඕනෙම දෙයක් සුළු දේවල්.
![]()

ඒවටත් සැකනම් සාක්ෂි හොයන්න වෙනව ඩීඑන්ඒ ටෙස්ට් එකක් කරල හරි.කං කුං;8409637 said:උබ තමන්ගෙ අම්මා තාත්තට අම්මා තාත්තා කියන්න සක්ෂි හොයනවද,.?
2 ඉතුරු උනොත් ඇති බං දේශපාලනේට ආවම ඔහොම තමා තව ටික දවසකින් රතු කොටු තමාඅඩෝ උඹේ කොටු තුනක් තිබ්බනේ දැන් මොකද 2 ට බැහැල?![]()

2 ඉතුරු උනොත් ඇති බං දේශපාලනේට ආවම ඔහොම තමා තව ටික දවසකින් රතු කොටු තමා![]()

ඒවටත් සැකනම් සාක්ෂි හොයන්න වෙනව ඩීඑන්ඒ ටෙස්ට් එකක් කරල හරි.
එතකොට මට ෂුවර් මේ මගෙම තාත්තද, මගේම අම්මද කියල.
ඕව කියනව විතරනෙ බං කාටවත් තාම ඔප්පු කරන්න බැරි උනානෙ රාජපක්ෂලා කරපු හොරකම්. ඒක හින්ද ඒව පිලිගන්න බෑ
ඒත්, පොන්සේක හොරා කියන්න සාක්ෂි ඕන තරම් තියෙනව ඒව ඔප්පු කරලත් තියෙනව.
ඒක හින්ද අපිට පිලිගන්න වෙනව මිනිහ හොරා කියල

Samaawa gaththath samawa denna puluwan waradida un karala thiyenne . katha korala wadak naa ban
kotinma kiwwoth maharaja Fonsekata bayayi . goo bayayi 
ඒවටත් සැකනම් සාක්ෂි හොයන්න වෙනව ඩීඑන්ඒ ටෙස්ට් එකක් කරල හරි.
එතකොට මට ෂුවර් මේ මගෙම තාත්තද, මගේම අම්මද කියල.
ඕව කියනව විතරනෙ බං කාටවත් තාම ඔප්පු කරන්න බැරි උනානෙ රාජපක්ෂලා කරපු හොරකම්. ඒක හින්ද ඒව පිලිගන්න බෑ
ඒත්, පොන්සේක හොරා කියන්න සාක්ෂි ඕන තරම් තියෙනව ඒව ඔප්පු කරලත් තියෙනව.
ඒක හින්ද අපිට පිලිගන්න වෙනව මිනිහ හොරා කියල
Rajapaksha karapu horakam oppu karanna ?? . gon joke daanna epa oi 
Naduth Hamuduruwange Baduth Hamuduruwange 