කාන්තා යට ඇදුමක් ඇද සිටි හමුදා නිලධාරියෙකු අත්අඩංගුවට..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හොරණ ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන හමුදා සැරයන්වරයෙකු කාන්තා යට ඇඳුමකින් කැද සිටියදී අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය සඳහන් කරයි.

    යුද හමුදා කදවුර ආසන්න නිවසක කාන්තාවගේ යට ඇඳුම් දිගින් දිගටම නැතිවීම සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය දී රාත්‍රී කාලයේ මෙම පුද්ගලයා පැමිණ වැලේ වනා තිබූ යට ඇඳුමක් සොරා ගෙන තිබේ.

    ඔහු එලවා ගොස් අල්ලා ගැනීමට සැරසුනත් කම්බියෙන් රිංගා ඔහු කඳවුරට පලාගොස් තිබූ බව පොලීසිය පවසයි.

    පසු දින පොලිස් නිලධාරීන් ද සමග විදුලි පහන් නිවා රැක සිටියදී මෙම පුද්ගලයා පැමිණ ඇති අතර අතටම අල්ලා ගැනීමට හැකි වී තිබේ.

    ඔහු පරික්ෂා කිරීමේදී කාන්තා යට ඇඳුමක් හැඳ සිටි අතර එය පෙර දින සොරා ගත් එක බව කාන්තාව හඳුනාගෙන ඇත.

    අත්අඩංගුවට ගෙන ඇත්තේ නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතළිහක් වන අයෙකි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    යුද්ධයක් නැතිරටේ නිවාඩු දෙන් නැතුව රදවාගෙන හිටියම පිරිමින්ට ඉන්න බෑනේ .
    මේවට හිරේ දාල වැඩක් නෑ මානසික වෛද්‍යවරයෙක් ගාවට දාල ප්‍රශ්ණෙ අහන්න ඕනේ . ලංකාව ගල් යුගයේ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    යුද්ධයක් නැතිරටේ නිවාඩු දෙන් නැතුව රදවාගෙන හිටියම පිරිමින්ට ඉන්න බෑනේ .
    මේවට හිරේ දාල වැඩක් නෑ මානසික වෛද්‍යවරයෙක් ගාවට දාල ප්‍රශ්ණෙ අහන්න ඕනේ . ලංකාව ගල් යුගයේ
    Eka aththa, munwa cap dala mokata salli nSthikaranawada manda
     
    • Haha
    Reactions: SLK_sri

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    මේවට හිරේ දාල වැඩක් නෑ මානසික වෛද්‍යවරයෙක් ගාවට දාල ප්‍රශ්ණෙ අහන්න ඕනේ . ලංකාව ගල් යුගයේ
    දැන් ඔය කේස් western countries වලත් මානසික රෝග විදියට සලකන්නේ නෑනේ :oo:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    දැන් ඔය කේස් western countries වලත් මානසික රෝග විදියට සලකන්නේ නෑනේ :oo:
    ඕක මානසික රෝගයක් නෙමෙයි ආසාවක් . ඒත් ඌට ඇත්තටම මොකද්ද ඕනේ කියලා බලන්න කතා කරන්න සුදුසු කෙනා මානසික වෛද්‍යවරයෙක් නේද . එක්කෝ කවුන්සිලර් කෙනෙක් . එක්කෝ ඌ සිරාවට පැන්ටි වලට ආස එකෙක් එක්කෝ ඌට සෙක්ස් ගන්න ක්‍රමයක් නැති නිසා වින්දනයක් ලබන්න කරන එකක් එක්කෝ ඌ ඒ ගෙදර ගෑනිට ආසයි ඒත් කරගන්න බෑ එක පවුල් වෙලා නිසා හරි හො පොඩි කෙල්ලෙක් නිසා . හිරේ දාල ගුටි දීලා ඕවා හදන්න බෑනේ
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    "ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායකගේ දහවන සිනමා නිර්මාණය වන Underpants Thief හෙවත් ජංගි හොරා චිත්‍රපටය පසුගිය දෙසැම්බර් 23 වනදා සිට තිරගත වීම ආරම්භ වුනා. මානසික ව්‍යාධියකින් පෙළෙන තරුණයෙක් සහ ඔහුව ඉන් සුවපත් කරගැනීමට උත්සාහ දරන ඔහුගේ සහෝදරයාගේ බිරිඳ අතර සිදුවන සිද්ධි දාමයක් මුල් කරගෙන මේ සිනමාපටය නිර්මාණය වී තිබෙනවා.

    සෝමරත්න දිසානායක විසින්ම චිත්‍රපටයේ තිර පිටපත ද රචනා කර තිබෙන අතර රේණුකා බාලසූරිය මෙහි නිෂ්පාදිකාව වනවා.. පුබුදු චතුරංග සමගින් දිල්හානි ඒකනායක චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් එක්ව සිටිනවා. මීට අමතරව චින්තක කුලතුංග, බුද්ධි රන්දෙණිය සහ තුමිඳු දොඩන්තැන්න ආදී ශිල්පීන් රැසක් Underpants Thief චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා."

    http://cinema.lk/%E0%B6

    MV5BZjRmYWI1ZmEtN2Y4NS00ZmQyLTkxZWMtYzViN2ZhNGYxY2IwXkEyXkFqcGdeQXVyNDMwOTc5MDg@._V1_-474x670.jpg
     
    Last edited:
    • Haha
    Reactions: Cypress and SLK_sri

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    හොරණ ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන හමුදා සැරයන්වරයෙකු කාන්තා යට ඇඳුමකින් කැද සිටියදී අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය සඳහන් කරයි.

    යුද හමුදා කදවුර ආසන්න නිවසක කාන්තාවගේ යට ඇඳුම් දිගින් දිගටම නැතිවීම සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය දී රාත්‍රී කාලයේ මෙම පුද්ගලයා පැමිණ වැලේ වනා තිබූ යට ඇඳුමක් සොරා ගෙන තිබේ.

    ඔහු එලවා ගොස් අල්ලා ගැනීමට සැරසුනත් කම්බියෙන් රිංගා ඔහු කඳවුරට පලාගොස් තිබූ බව පොලීසිය පවසයි.

    පසු දින පොලිස් නිලධාරීන් ද සමග විදුලි පහන් නිවා රැක සිටියදී මෙම පුද්ගලයා පැමිණ ඇති අතර අතටම අල්ලා ගැනීමට හැකි වී තිබේ.

    ඔහු පරික්ෂා කිරීමේදී කාන්තා යට ඇඳුමක් හැඳ සිටි අතර එය පෙර දින සොරා ගත් එක බව කාන්තාව හඳුනාගෙන ඇත.

    අත්අඩංගුවට ගෙන ඇත්තේ නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතළිහක් වන අයෙකි.
    Military standards වල හැටියට approved underwear ඇරෙන්න වෙන underwear බැහැ. ඉතින් මූ එතනත් වැරද්දක් කරලා තියෙන්නේ.
     
    • Haha
    Reactions: SLK_sri

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,506
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පසු දින පොලිස් නිලධාරීන් ද සමග විදුලි පහන් නිවා රැක සිටියදී මෙම පුද්ගලයා පැමිණ ඇති අතර අතටම අල්ලා ගැනීමට හැකි වී තිබේ.
    ජංගි හොරෙක් අල්ලන්න පොලිසිය ජංගි හිමි කාන්තාවක් එක්ක ලයිට් නිවා බලන් හිටියා කියල නේද මේ කියන්නෙ

    Bernie Mac Day GIF
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    යුද්ධයක් නැතිරටේ නිවාඩු දෙන් නැතුව රදවාගෙන හිටියම පිරිමින්ට ඉන්න බෑනේ .
    මේවට හිරේ දාල වැඩක් නෑ මානසික වෛද්‍යවරයෙක් ගාවට දාල ප්‍රශ්ණෙ අහන්න ඕනේ . ලංකාව ගල් යුගයේ
    Oil change karanna camp eka langin spa ekak dammoth moko?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    Oil change karanna camp eka langin spa ekak dammoth moko?
    ඒවා හොද වැඩ . බැරි සල්ගාදුල ටිකයි උන්ට පුක දෙන වට්ටි අම්මල ටිකයි පොර මානසිකත්වය තියන අංකල්ලා ටිකයි නිසා තමා