____ වාහනේ පදවන ගමන් යට ඇඳුම් ඉඹලා මාට්ටු ___

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ____ වාහනේ පදවන ගමන් යට ඇඳුම් ඉඹලා මාට්ටු ___

    රිය පදවන අතර තුර කාන්තා යට ඇඳුම් සිපගැන්ම පුරුද්දක් කරගත් අයෙක් මාට්ටු..



    images.jpeg



    කාන්තා යට ඇඳුම් දහසකට වැඩි ප‍්‍රමාණයක් සිය මෝටරියේ ඩිකියේ තබාගෙන සිටි සොරෙකු තායිලන්ත පොලීසිය අත්අඩංගුවට ගත් බව විදෙස් වාර්තාවල දැක්වේ.මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 48 හැවිරිදි තායි ජාතිකයෙකි.ඔහුගේ නිවසේ තිබීද තවත් යට ඇඳුම් විශාල ප‍්‍රමාණයක් සොයාගත් බව තායි පොලිසිය සඳහන්කර තිබේ.


    බැංකොක්හි චයිනා ටවුමේ ගොඩනැගිල්ලක සිටියදී සැකකරු අත්අඩංගුවට පත්ව ඇත.මේවා සොරකම් කළ බව පිළිගත් ඔහු වයස අවුරුදු 18 සිට මෙය පුරුද්දක් වශයෙන් සිදුකරන කි‍්‍රයාවක් බවද පවසා තිබේ.


    රිය පදවන අතර තුර කාන්තා යට ඇඳුම් සිපගැන්මට ද ඔහු පුරුදුව සිට ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.දේපොළ සොරකම් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩුපවරන බව තායි පොලීසිය සඳහන් කර ඇත.





    fnyw.jpeg




    Oකාවෙ එහෙම පොලිසියට මාට්ටු උනොත් අවවාද කරලා දෙක තුනක් නිකන් ඉල්ල ගනී ගෑනිට ගිහින් දෙන්න..:rofl::rofl: