ඔන්න මචන්ලා මන් හිතුව english Music Videos mega thread එකක් පටන් ගන්න .මන්නම් හැමදාම වගේ අලුතෙන් එන ඒවා search කරනවා .තනියෙන් කන එක හරි නැනේ .එනිසා කට්ටියටම දෙන්න හිතුව. දිගටම කරගෙන යන්න කට්ටියගේ sup එක දෙන්න.
මන් youtube link තමා දාන්නෙ . IDM අලුත් version එකෙන් කෙලින්ම 1080p එකම download කරගන්න පුළුවන්. එහෙම බැරි අය කියන්නකෝ වෙන ක්‍රමයක් කියන්න . ඔන්න එහෙනම් පටන් ගමු .

Sean Kingston - Rum And Raybans ft. Cher Lloyd
Ke$ha - Die Young (Official)
Rihanna - Diamonds
Pitbull - Don't Stop The Party (Official Video) HD
Hot Hot Hot

T.I. - Ball ft. Lil Wayne [Music Video]
Enrique Iglesias - Finally Found You ft. Sammy Adams
Usher - Numb (Official Video) HD
Linkin Park - CASTLE OF GLASS (featured in Medal of Honor Warfighter
Jay Sean - So High
මේ අලුතෙන් අපු set එකක්. තව ගොඩක් තියෙනවා. ප්‍රතිචාර අනුව දෙන්නම්කො.