____ mona magul mail da mee____

මට මේකට comment දාපු එකට -Rep එකකුත් හම්බවෙලා...:( මං මොකක්ද මේකේ කියලා තියන වැරදි දේ.. :no::no::no: දාපු එකා ගැන මට දුකයි.
mokak mama nam dame na ban...mee dawas wala EK eke gonu wadi wela ganan gana epa:no:..ona mama gane rep+
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඕවා ස්පෑම් මේල්, ඕවට රිප්ලයි කරන්න එපා...
    රැවටිලා පස්සෙන් ගිහිල්ලා ලොකු ගානකට කෙලවුන කට්ටිය ඉන්නවා
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    හි...හි....උඹට තව ටික දවසකින් මේල් 1 එයි කාබේරි කෙල්ලෙක් ගේ ෆෝටෝ එකකුත් එක්ක ඒකිගේ දුක කියලා.මේල් එක ඩිලීට් කරලා පඩුවේ ඉදපන්.ඕක සල්ලි ගලවන්න හදන මෝඩ ට්‍රික් එකක්.

    oka matat enawa,salli galawanna trick ekak,ignore karapan
     
    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    හි...හි....උඹට තව ටික දවසකින් මේල් 1 එයි කාබේරි කෙල්ලෙක් ගේ ෆෝටෝ එකකුත් එක්ක ඒකිගේ දුක කියලා.මේල් එක ඩිලීට් කරලා පඩුවේ ඉදපන්.ඕක සල්ලි ගලවන්න හදන මෝඩ ට්‍රික් එකක්.

    oya kathaawa nam hariyatama hari :D

    apoooo dan elakiri ekatath un ewillada mala magulai
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    mena mekida?

    111.JPG

    kalu unata lassanai ne ban :P :P :D :D
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51
    හි...හි....උඹට තව ටික දවසකින් මේල් 1 එයි කාබේරි කෙල්ලෙක් ගේ ෆෝටෝ එකකුත් එක්ක ඒකිගේ දුක කියලා.මේල් එක ඩිලීට් කරලා පඩුවේ ඉදපන්.ඕක සල්ලි ගලවන්න හදන මෝඩ ට්‍රික් එකක්.

    :rofl::rofl: matath ekaparak awa machooo...