_____පොඩි හෙල්ප් එකක් ඕන_____

whitehacker

Banned
May 25, 2011
49
6
0
_____පොඩි හෙල්ප් එකක් ඕන_____

අපේ ගෙදර තියෙනවා 135 ඩිස්කවරියක් ඒකෙ සෙල්ෆ් ස්ටාර් වලට රිමොට් කන්ට්‍රොලර් එකක් හදාගන්න දන්න කවුරැත් ඉන්නවද?කොල්ලො ආසයිනේ මේ වගේ දේවල් වලට:)