______අම්මෝ මෙන්න ෆොන් ______

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මටත් මෙයින් එකක් තිබ්බ. බස් එකේ යද්දි කෝල් එකක් ගත්තම බස් එකේ කෙල්ලො හිනා වෙනවා මට පිස්සු හැදිල විදුරැ කැල්ලක් කනේ ගහන් යනව කිව්ව.. ඉතින් මම පෝන් එක බස් එකේ ජනේලෙන් එළියට විසික් කලා...
     
    kiyala wadak na macho... superb
    thanks:):)

    මටත් මෙයින් එකක් තිබ්බ. බස් එකේ යද්දි කෝල් එකක් ගත්තම බස් එකේ කෙල්ලො හිනා වෙනවා මට පිස්සු හැදිල විදුරැ කැල්ලක් කනේ ගහන් යනව කිව්ව.. ඉතින් මම පෝන් එක බස් එකේ ජනේලෙන් එළියට විසික් කලා...

    :rofl: naa serawata:shocked::shocked::P
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මටත් මෙයින් එකක් තිබ්බ. බස් එකේ යද්දි කෝල් එකක් ගත්තම බස් එකේ කෙල්ලො හිනා වෙනවා මට පිස්සු හැදිල විදුරැ කැල්ලක් කනේ ගහන් යනව කිව්ව.. ඉතින් මම පෝන් එක බස් එකේ ජනේලෙන් එළියට විසික් කලා...

    අනේ උඹ කොහෙටද ඒක විසික් කොලේ මට කියපන්කො තැන :lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ උඹ කොහෙටද ඒක විසික් කොලේ මට කියපන්කො තැන :lol::lol::lol:

    කැළනි පාලම උඩින් යද්දි විසික් කලේ..පුලුවන්නම් ඉතින් හොයා ගත්තොත් ගොඩ..
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මටත් මෙයින් එකක් තිබ්බ. බස් එකේ යද්දි කෝල් එකක් ගත්තම බස් එකේ කෙල්ලො හිනා වෙනවා මට පිස්සු හැදිල විදුරැ කැල්ලක් කනේ ගහන් යනව කිව්ව.. ඉතින් මම පෝන් එක බස් එකේ ජනේලෙන් එළියට විසික් කලා...
    :lol: මං ඉතින් කියන්නෑ :rofl: