rs2000 diyan 2weeks walin ithiri tika denna
uba issella salli illanawa.. muu genalla athatama deela thama salli illanne

rs2000 diyan 2weeks walin ithiri tika denna

ඔන්න මම ත්‍රෙඩ් එකක් ඕපන් කලා මං ගාව තියෙන අයිටම්ස් විකුණන්න.
![]()
![]()
ඔයාලට මොනවා හරි ගෙන්න ගන්න ඕනෙනම් කියන්න.
**හැබැයි ලොකු ලොකු දේවල්නම් නෙමෙයි.
මහ දෙයක් නෙමේ නම් ඉතින් හදා ගත්ත නම් හරි නෙ?සාධාරන ගණන් කියන්නෙ ගන්න ගානටත් වඩා අඩුවෙන් දෙන්නද කියන්නෙ?







හදාගෙන බඩුත් අරගෙනතියෙන නිසා තමා කිව්වේ......
මලිත් ට ගහද්දි ඈයි දන්නෑ චන්චලා අඩන්නේ..........
මලිතුයි චන්චලයි එකම නිසාද දන්නේ නෑ...![]()

Haka haka ... i'll tell you one thing ... ubata wenne nikan mun ahana badu walata price didi inna eka witarai ... mewaye ehema salli deela baduwak ganna minissu nae ...![]()

![]()
![]()
![]()
![]()
mewage watches thiyenawada....thiyanawanam eke pcz tikak daapanz...thibbanam loku deyak!!!!!!!
ගල් වදින්නෙ ඵල ඇති රුකටනෙ...
ඔබ තුමා මොනවා කිව්වත් මම, මගෙ වැඩේ නවත්තන්නෙ නෑ. ඊ-බේ අකවුන්ට්ස් නැති අයත් ඉන්නවා. මම ඇමසන් එකෙනුත් අයිට්ම්ස් ගෙන්නන්වා. හරිද මිස්ටර් ප්ලේ-බෝයි.
Oya sure ekatama gannawanam mama order ekak daannam. Danata stock eke naha. Within 2 weeks I can gv it to you.Matath ekak onaa.. ganne kohomada lokkaaa....