___Items for Sell___

thilinasan

Member
Jun 24, 2010
284
5
0
Kingston
15in1 Mobile Phone Repair Tool Set + Screw Driver







  • Tool set comprises one screwdriver head and 15 insert bits
  • Able to open mobile phone, PDA housings, PSP, NDS, MP3 player, for example, Nokia, Motorola, Sony Ericsson etc.

Price:- 500/=

In Stock

Machan mekama pettah market eke thiyenawa Rs 250/=. Same quality.
 

neelakas

Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    මචන් මේක හොද වැඩක්.
    මමත් ebay එකෙන් බඩු ගෙන්නනවා.
    ඒහෙත් සමහර අවස්තාවල බඩු ලැබේන්නෙ නැ.
    සමහර Item වැඩ කරන්නෙ නැ.
    ලැබෙන්න හුගක් කල් යනව.
    එහෙම වෙලවට refund ගන්න පුලුවන් වුනත් ලොකු කලයකුයි ශ්‍රමයයි වැයවෙනව.
    සමහර Item අසාවට ගෙන්න ගත්තට පස්සෙ වැඩක් නැ කියල හිතෙනව.
    එනිස දැන් මම වැඩිය ebay එකට යන්නෙ නැ.
    (ගියොත් මොනවහරි ගන්න හිතෙනව.)
    මටත් මොනවහරි ගන්න ඕන උනොත් උබෙන් ගන්නම්.
    උබෙ සමහර Item වල ගනන් ටිකක් වැඩියි වගෙ.(ලන්කාවෙ shop වලට වඩා)
    කොහොම උනත් මේක හොද වැඩක්.දිගටම කරගෙන පලයන්.


    Wish You all the Best!
    :):):)
     

    kksanjeewa

    Member
    Dec 16, 2010
    78
    5
    0
    Colors Yellow, Red, Blue, Green walin thiyenawa. 2pcs, 4pcs widiyata ganna puluwan Bikes, Car walata wena wenama. Multicolor lights ehemath thiyenawa.

    Avg price - 450/= (2pcs)
    750/= (4pcs)

    Can order in any color from above.

    If Dollar price change, above prices can be vary.

    uxa10071900ux0330uxc.jpg


    viewpicture.jpg
    mata akak ganna ona kohomada mama ganne?
     

    senan

    Member
    Apr 9, 2008
    597
    15
    0
    On Cyber Space
    මචන් මේක හොද වැඩක්.
    මමත් ebay එකෙන් බඩු ගෙන්නනවා.
    ඒහෙත් සමහර අවස්තාවල බඩු ලැබේන්නෙ නැ.
    සමහර Item වැඩ කරන්නෙ නැ.
    ලැබෙන්න හුගක් කල් යනව.
    එහෙම වෙලවට refund ගන්න පුලුවන් වුනත් ලොකු කලයකුයි ශ්‍රමයයි වැයවෙනව.
    සමහර Item අසාවට ගෙන්න ගත්තට පස්සෙ වැඩක් නැ කියල හිතෙනව.
    එනිස දැන් මම වැඩිය ebay එකට යන්නෙ නැ.
    (ගියොත් මොනවහරි ගන්න හිතෙනව.)
    මටත් මොනවහරි ගන්න ඕන උනොත් උබෙන් ගන්නම්.
    උබෙ සමහර Item වල ගනන් ටිකක් වැඩියි වගෙ.(ලන්කාවෙ shop වලට වඩා)
    කොහොම උනත් මේක හොද වැඩක්.දිගටම කරගෙන පලයන්.


    Wish You all the Best!
    :):):)

    Thank you machan...Prices wadi wenne badu sure hinda..Wadi kiyala hithenawanam Oyalata hithena sadharana gaanak kiyanna. Mama e gaanata denna try karannam... Anyway thanks...
     

    senan

    Member
    Apr 9, 2008
    597
    15
    0
    On Cyber Space


    Description:

    - Material: plastic
    - Voltage Rating: DC 5V
    - Power Rating: 2W
    - Applied Area: 10m2
    - Amount of Water Spray Mist: 50ml/hr
    - Working Temperature: 10-40°
    - Power by USB or 2 x LR14 Size C batteries
    - Fashion apple shaped style.
    - Quiet operation and low power consumption.
    - Running up to about 12 hours without refilling.
    - Small in size, easy to put
    - Removable tank easy refilling
    - Long-term driving tourism will be secure and comfortable
    - Press ON/OFF button to start the device
    - Install the humidifier in car
    - Multipurpose, suitable for car, office, bedroom and etc

    Weight: 350g
    Size: 15cm x 13.5cm x 10cm
    Color:Blue, Red, Green

    Package including:

    - 1 x USB Air Humidifier
    - 1 x USB Cable

    Price: 1500/=

    Contact: 0718271147
     
    Last edited: