මචන්ලා මම කලිනුත් තියර්ඩ් එකක් දැම්මා ඒක පැහැදිලි මදි කියලා හිතුන නිසා තා ටිකක් විස්තර දාලා මේක දැම්මා
මේකෙ තමයි ඩේටාබේස් එක
අපේ ඉන්පුට් එක ෆොන් නම්බර් එක..නම්බර් එක ඉන්පුට් කරාම ඒකට සමාන තව පාස්වර්ඩ් තියනවද චෙක් කරන්න ඕන.
..පාස්වර්ඩ් ගොඩක් තියනවා නම් අපිට ඕන එකේ නේම් එක ගන්න( sadun කියලා හිතමු අපිට ඕන එක)
මේ ටික කරගන්නේ කොහොමද?
කලින් උදව් කරපු යාලුවන්ටත් බොහොම ස්තූතියි
මේ යාලුවෙක් හදලා දුන්න කොඩ් එක සමාන පාස්වර්ඩ් 2ක් තියනවා නම් මේකෙන් අනිත් එකේ නම්බර් එක ගන්න පුලුවන් ..තව මට ඕන සමාන පාස්වර්ඩ් 2 කට වඩා වැඩියෙන් තියනකොට නේම් එකත් චෙක් කරලා ඕන එක ගන්න(sadun කියලා හිතමු අපිට ඕන එක) ඒකේ ෆොන් නම්බර් එක ගන්නයි ඕන

PHP:
$pw = '';
list($pw) = mysql_fetch_array(mysql_query("select pw from register where phone='$address'"));
if($pw) {
// Search phone numbers
$search_q = mysql_query("select * from register where pw='$pw' and phone != '$address'");
while ($row = mysql_fetch_array($search_q)) {
// Print Matched Records
$mm=$row['phone'];
Last edited: