__Mind-Control__

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
good post bro..

elakirirep.jpg
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නියමයි යාලුවා
පට්ටා thread එක:yes:
rep දෙන්න බැලු පස්සෙ දෙන්නම්:)
ජයවෙවා
11.gif
 

Malith Sanka

Niwan Sapa Labewa - RIP
Sep 20, 2008
1,076
84
0
37
irc.Station51.net
හොඳ ත්‍රෙඩ් එකක් :yes::yes::yes::yes: රෙප් දෙන්න බැලූ :( හෙට අනිවා දෙන්නම් :)

මෙහෙත් ඒ වගේම තමයි බන්.
මටත් කියන්න තියෙන්නෙ එකම දෙයයි. හොද ත්‍රෙඩ් එකක් මචන්.
 

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    thanx machn rep +

    rep++++
    but u should add more detail as well as explaining well

    Mind control ගොඩක්ම භාවිතා වෙන්නෙ advertising වල. ඕකට උදාහරනයක් තමය් i phone. ඕක මිනිස්සු කී දෙනක් ගන්නව්ද. හැබැය් හරි ප්‍රයෝජනෙ ගන්නෙ සුලු පිරිසය්. apple කාරයො මුලින්ම කරන්නෙ i phone එකක් ත්බ්බොත් හරි cool කියල මතයක් හදන එක. ඉතින් සමාජයෙන් කොන් වෙන්න කැමති නැති නිසා ඒක ගන්නව. අන්තිම්ට වෙන්නෙ කොහෙවත් ඉන්න එකෙක් සල්ලි කාරයෙක් වෙන එක විතරය්. අද ගෙදරක ත්යෙන බඩු වලින් 90% ක්ම අනවශ්ය දේවල්

    මේක එකතරා විදිහක මාකටින් එකක් හැටියට තමයි අද කාලයේ ක්‍රියාත්මකවෙන්නේ, හැබැයි brain wash, mind control වගේ දේවල් දැනටම ඔත්තුසේවාවල ක්‍රියාත්මකයි කියලා පැවසෙනවා...

    හොඳ ආරම්භයක්......
    පුළුං නම් තව දුරට ගෙනියන්න.............
    වටින මාතෘකාවක්..............


    හැමෝගෙම අදහස් වලට තුති. :)