__SIRA KADAVURA__

x-pert said:
Nice one Raviya :D

Mama kalin liyuwa nidahasa gana kaviyak (mage 1st eka.)
nidahasagj2.jpg



but eeke liyuwe wena deyak. Uba liyala thiyenne amuthuma topic ekak gana.

Dan godak kavi liyawenne jeewithe gana neda? Sampath, uba, boman okkomalla ah and Pamith :P

Nice Ravi.. Keep it up bro :D

මරුනෙ සහෝ...

හරියට AK47 වගේ
 
මට අමුතුවෙන් කමෙන්ට් දෙන්න ඕන නෑ වගේ. කියන්න ඕන දේවල් සේරම කස්ටිය නියමෙටම කියලා තියෙනවා.
නිදහස? ආයෙ ආයෙත් අපි වටේ කැරකෙමින් අපිව ප්රශ්ණ කරනවා තොපි ඇත්තටම නිදහස්ද කියලා. අපි මුලින් අපි තුල නිදහස් වුණොත් අනිත් ඒව ගේමක් නෑ. තේරුම්ගන්න ඕන නම් එක හරියට මිස්ටර් රවිගේ කවිය වගේ සිම්පල්.
 

rajigplk

I am a Spammer! Don't trust me. I came to spam in
May 2, 2008
603
0
0
~in a dream~
tanhawa nimawanne api miyayana dinata pamani,manda api miyayanwatah tanhaiiiiiiiiii,apita me siyalla terumganna wita siyalla awasan wee tibewi...........................
 
rajigplk said:
tanhawa nimawanne api miyayana dinata pamani,manda api miyayanwatah tanhaiiiiiiiiii,apita me siyalla terumganna wita siyalla awasan wee tibewi...........................
ෂාහ්... නියම කියුම. දන්නවද? සියල්ල අවසන් වෙනකල් අපි නොඉන්න නිසා ඔයාගෙ තර්කය අනුව අපිට කවදාවත් තේරුම්ගන්න බෑ නේද?
 

G2H

Member
Apr 21, 2008
4,179
32
0
40
Battaramulla
Godak hoda nirmanayak malliya.. Oya jeeithe samana karala thiyenne godak gelapena upamawakata..:) .(Sira Kadawura Nawa kathawath hodai...wenas widiyata liyawena kathawak....:) )