රට සුඛිත මුදිත වෙමින් පවතී!
පසුගිය සතියක, මල් වෙඩි දමා, බජව් ගසා ඇරපු රේල් පාර ඔන්න නියමෙට යනවා
මිනිස්සුන්ට අපහසු වෙලා තිබ්බ නුවර කොළඹ දුම්රිය ගමන ඉතා කෙටිකලකින් අලුත්වැඩියා කොට ජනතාව වෙත ලබා දීල තියෙනවා.
සතියේ මාතෘකා!
ගෑස් නැවක් එයි
පාන් පිටි මිල අඩුවේ
ගලබොඩ ඇත්තේ ඥාසාර හිමිට නිදහස
ඩිසල් මිල අඩුවේ