ළමයිලා..
Blackberry use කරන කවුරුහරි ඉන්නවද.?
ඔයාගේ Feedback එක මොකක්ද.?
මොකක්ද ඔයා use කරන model එක.?
Blackberry KEYone, KEY2 & KEY 2 LE නම් වඩාත් හොඳයි..
මට වැඩිදෙයක් ඕනේ නෑ..
Outlook, Whatsapp, Calling, Texting වගේ පොඩි පොඩි දේවල් ටිකක් තමයි ඕනේ..
Business use වලට තමයි මම මේක use කරන්නේ..
Business use වලට හෝඳ තව Phone Models තියෙනවනම් Post කරන්න..