+_BLACKBERRY_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ළමයිලා..

    Blackberry use කරන කවුරුහරි ඉන්නවද.?
    ඔයාගේ Feedback එක මොකක්ද.?
    මොකක්ද ඔයා use කරන model එක.?

    Blackberry KEYone, KEY2 & KEY 2 LE නම් වඩාත් හොඳයි..

    මට වැඩිදෙයක් ඕනේ නෑ..

    Outlook, Whatsapp, Calling, Texting වගේ පොඩි පොඩි දේවල් ටිකක් තමයි ඕනේ..
    Business use වලට තමයි මම මේක use කරන්නේ..

    Business use වලට හෝඳ තව Phone Models තියෙනවනම් Post කරන්න..​
     
    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    Priv motion use kala. awulak na. most protected android os. (Dtek)
    e dekema camera nam awul. wireless chrging / fingerprint reader na.
    waterproof tibba motion eka e wagema dual sim.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,136
    113
    Well ෆෝන් එක ඉස්සර,දැන් නම් බළු වෙලා
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,219
    20,292
    113
    Well ෆෝන් එක ඉස්සර,දැන් නම් බළු වෙලා
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ළමයිලා..

    Blackberry use කරන කවුරුහරි ඉන්නවද.?
    ඔයාගේ Feedback එක මොකක්ද.?
    මොකක්ද ඔයා use කරන model එක.?

    Blackberry KEYone, KEY2 & KEY 2 LE නම් වඩාත් හොඳයි..

    මට වැඩිදෙයක් ඕනේ නෑ..

    Outlook, Whatsapp, Calling, Texting වගේ පොඩි පොඩි දේවල් ටිකක් තමයි ඕනේ..
    Business use වලට තමයි මම මේක use කරන්නේ..

    Business use වලට හෝඳ තව Phone Models තියෙනවනම් Post කරන්න..​

    Blackberry KEYone එක හොද ඇති මමත් කාලයක් Blackberry එකකට ආස හිතිලා ගන්න බැලුවා..
    https://www.elakiri.com/forum/showthread.php?t=1820212&highlight=Blackberry
    හැබැයි මචන් මේකේ එන්නේ ඇන්රොයිඩ් උබට නියම Blackberry ෆෝන් එකක ෆීලින් එක න්නනම් උන්ගෙම OS එක තියෙන එකක් ගන්න vවෙනව.
    ඒත් ඒකට ඇප් එහෙම ශපෝට් කරන්නේ කොහොමද් කියලානම් දන්නේ නෑ..
    ඉන්ටනෙට් එහෙම මාර ස්මූත්ලූ..හිර වෙන්නේ නැතිලු..

    පාවිච්චි කරන එකෙක් උදව් කරයි.

    ගත්තොට් රිවිව් එකක් දාපන්..
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    ළමයිලා..

    Blackberry use කරන කවුරුහරි ඉන්නවද.?
    ඔයාගේ Feedback එක මොකක්ද.?
    මොකක්ද ඔයා use කරන model එක.?

    Blackberry KEYone, KEY2 & KEY 2 LE නම් වඩාත් හොඳයි..

    මට වැඩිදෙයක් ඕනේ නෑ..

    Outlook, Whatsapp, Calling, Texting වගේ පොඩි පොඩි දේවල් ටිකක් තමයි ඕනේ..
    Business use වලට තමයි මම මේක use කරන්නේ..

    Business use වලට හෝඳ තව Phone Models තියෙනවනම් Post කරන්න..​

    උබට මොන බ්ලැක්බෙරි ද .....:P

    මම නම් ඩයලොග් එකේ ඉද්දි යුස් කළා ... ඔෆිස් වැඩ වලට email වලට හැබැයි සුපිරිම භාණ්ඩේ
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    mama gawa thiyenawa BB Passport and BB Classic model deka. ewa hebei BB OS eka. ewa dan wediya use nam karan naa mama. aluth ewa gena wediya idea ekak nam naha hebei hodatama athi business purpose walata :yes:

    business weda walta nam supiri aye sure :yes:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    BB key 2 eka hdai kianawa habei dn Android BBM ehema tianawada danne ne dn.. issara eke nm mails ehema balanna internet yanna hodama phone eka.. dn high end business aya use kranne vertu wage phones
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    what ever witch phones coming blackberry still best for me ..

    image1.jpg
    [/url] is aluminum sulfate soluble[/IMG]
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ළමයිලා..

    Blackberry use කරන කවුරුහරි ඉන්නවද.?
    ඔයාගේ Feedback එක මොකක්ද.?
    මොකක්ද ඔයා use කරන model එක.?

    Blackberry KEYone, KEY2 & KEY 2 LE නම් වඩාත් හොඳයි..

    මට වැඩිදෙයක් ඕනේ නෑ..

    Outlook, Whatsapp, Calling, Texting වගේ පොඩි පොඩි දේවල් ටිකක් තමයි ඕනේ..
    Business use වලට තමයි මම මේක use කරන්නේ..

    Business use වලට හෝඳ තව Phone Models තියෙනවනම් Post කරන්න..​

    කිසිම ප්‍රශ්නයක් නැ ගනින් apple නැත්නම් අනිවා මට හොදම blackberry මම තවමත් මගේ පරණ blackberry 2 තියාගන ඉන්නවා ඒ තරම් මම එකට ආසයි ..
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    Priv motion use kala. awulak na. most protected android os. (Dtek)
    e dekema camera nam awul. wireless chrging / fingerprint reader na.
    waterproof tibba motion eka e wagema dual sim.

    Blackberry KEYone එක හොද ඇති මමත් කාලයක් Blackberry එකකට ආස හිතිලා ගන්න බැලුවා..
    https://www.elakiri.com/forum/showthread.php?t=1820212&highlight=Blackberry
    හැබැයි මචන් මේකේ එන්නේ ඇන්රොයිඩ් උබට නියම Blackberry ෆෝන් එකක ෆීලින් එක න්නනම් උන්ගෙම OS එක තියෙන එකක් ගන්න vවෙනව.
    ඒත් ඒකට ඇප් එහෙම ශපෝට් කරන්නේ කොහොමද් කියලානම් දන්නේ නෑ..
    ඉන්ටනෙට් එහෙම මාර ස්මූත්ලූ..හිර වෙන්නේ නැතිලු..

    පාවිච්චි කරන එකෙක් උදව් කරයි.

    ගත්තොට් රිවිව් එකක් දාපන්..

    උබට මොන බ්ලැක්බෙරි ද .....:P

    මම නම් ඩයලොග් එකේ ඉද්දි යුස් කළා ... ඔෆිස් වැඩ වලට email වලට හැබැයි සුපිරිම භාණ්ඩේ

    mama gawa thiyenawa BB Passport and BB Classic model deka. ewa hebei BB OS eka. ewa dan wediya use nam karan naa mama. aluth ewa gena wediya idea ekak nam naha hebei hodatama athi business purpose walata :yes:

    business weda walta nam supiri aye sure :yes:

    Priv motion use kala. awulak na. most protected android os. (Dtek)
    e dekema camera nam awul. wireless chrging / fingerprint reader na.
    waterproof tibba motion eka e wagema dual sim.

    Blackberry KEYone එක හොද ඇති මමත් කාලයක් Blackberry එකකට ආස හිතිලා ගන්න බැලුවා..
    https://www.elakiri.com/forum/showthread.php?t=1820212&highlight=Blackberry
    හැබැයි මචන් මේකේ එන්නේ ඇන්රොයිඩ් උබට නියම Blackberry ෆෝන් එකක ෆීලින් එක න්නනම් උන්ගෙම OS එක තියෙන එකක් ගන්න vවෙනව.
    ඒත් ඒකට ඇප් එහෙම ශපෝට් කරන්නේ කොහොමද් කියලානම් දන්නේ නෑ..
    ඉන්ටනෙට් එහෙම මාර ස්මූත්ලූ..හිර වෙන්නේ නැතිලු..

    පාවිච්චි කරන එකෙක් උදව් කරයි.

    ගත්තොට් රිවිව් එකක් දාපන්..

    උබට මොන බ්ලැක්බෙරි ද .....:P

    මම නම් ඩයලොග් එකේ ඉද්දි යුස් කළා ... ඔෆිස් වැඩ වලට email වලට හැබැයි සුපිරිම භාණ්ඩේ

    BB key 2 eka hdai kianawa habei dn Android BBM ehema tianawada danne ne dn.. issara eke nm mails ehema balanna internet yanna hodama phone eka.. dn high end business aya use kranne vertu wage phones

    what ever witch phones coming blackberry still best for me ..

    image1.jpg
    [/url] is aluminum sulfate soluble[/IMG]

    කිසිම ප්‍රශ්නයක් නැ ගනින් apple නැත්නම් අනිවා මට හොදම blackberry මම තවමත් මගේ පරණ blackberry 2 තියාගන ඉන්නවා ඒ තරම් මම එකට ආසයි ..

    මමත් කාලයක් Use කළා Blackberry Curve 9360 එකක්..
    ඒ කාලේ නම් සුපිරි..
    ඒත් ඉතිං Smart නෙවෙයිනේ..
    ඒ නිසා වෙන එකකට මාරු වුනා..

    Personal Use එකට වෙන එකක් තියෙනවා..
    මම Personal දේවලුයි Official දේවලුයි වෙනම තියාගන්න නිසා තමයි Phone දෙකක් Use කරන්නේ..

    Official දේවල් වලටම ගන්න නිසයි Blackberry එකක් බැලුවේ..